Author Note

110 23 25
                                    

හී... 😁 Update එකක් කියලා හිතුව අය මට සමා වෙන්න.

ඔයාලා බලනවා ඇති කතාවේ එක chapter එකක් විතරක් update කරලා ඇයි මේ author note එකක් දෙන්නේ කියලා. හේතුව මේකයි... මට කියන්න දෙයක් තියෙනවා.

මන් මේ කතාවට ගත්තු දේවල්වලින් fictional දේවල් තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ දේවල් කතාව කියවද්දී හෙමිහිට තේරෙයි. ඉතින් මේ කතාවේ තියෙන හැම location එකක් ම වගේ ඇත්තට ම තියෙන ඒවා.

ඊයේ මන් ඒ ගැන කෙනෙක්ට කිව්ව ම එයා කිව්වා ඒ තැන් ගැන පොඩි විස්තරයක් එක්ක photos දාන්න කියලා. එතකොට readersලට කතාව මවා ගන්න ලේසි වෙයි කියලා. ඉතින් අද මේ author note එක දැම්මේ first chapter එකේ තිබුණු එහෙම තැනක් ගැන කියන්න.



A/N

✒️ Hannam The Hill apartment complex

✒️ Hannam The Hill apartment complex

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hannam The Hill කියන්නේ 2020 වාර්තාවලට අනුව දකුණු කොරියාවේ තියෙන මිල අධික ම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hannam The Hill කියන්නේ 2020 වාර්තාවලට අනුව දකුණු කොරියාවේ තියෙන මිල අධික ම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය. පිහිටලා තියෙන්නේ Seoulවල Yongsan කියන දිස්‌ත්‍රික්‌කයේ. Gym එකක්, swimming pool එකක්, tennis courts, park එකක්, golf course එකක්, market එකක්, restaurant එකක් වගේ හැම facility එකක් ම මේකේ තියෙනවා.

ඒ වගේ ම මේ apartment complex එකේ apartment එකක් වොන් බිලියන 7.75 - 8 අතර ගාණක් වෙනවා (අමෙරිකානු ඩොලර්වලින් නම් මිලියන 7 - 7.5ක් වගේ ගාණක්) මේකේ apartments 600ක් විතර තියෙනවා.

ගොඩක් korean idolsලගේ, actorsලගේ, actressesලගේ apartments තියෙන්නෙත් මේ apartment complex එකේ තමා. BTS, Exo, Girl's Generation group එකේ Sunny, Lee Seung Cheol, Han Hyo Joo, So Ji Sub ඒ වගේ අයට උදාහරණ කීපයක්.

ඉතින් කතාව පැත්තෙන් බැලුවොත් හිතාගන්න පුළුවන් නේ Young Miගෙ අප්පා එහෙමත් නැත්නම් Kim Dae Won ගැන.











ඊළඟ chapter එකේ ඉඳන් මන් පාවිච්චි කරන locations විතරක් නෙමේ නම්, songs වගේ දේවල් හැම එකක් ගැන ම මේ විදිහට පොඩි author note එකක් chapter එක අග දාන්නම්.

මන් Hannam the Hill කියන්නේ මේ වගේ තැනක් කියලා දැනගෙන ලිව්වට ඒ ගැන නො දන්න අයට මන් කියන දේ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මෙහෙම දැම්ම ම එයාලටත් තේරුම් ගන්න පුළුවන් නේ ඒ ගැන. එතකොට කතාව ගැන අදහසක් ගන්න ලේසි වෙයි. අනිත් අතින් වැඩක් නෑ කියලා හිතුවත් මොකක් හරි දෙයක් ඔයාලගේ දැනුමට එකතු වෙනවා නේ. මන් නම් ඉතින් පෞද්ගලික ව කොරියාව ගැන ගොඩක් හොයනවා මන් කැමති නිසා 🙃

මේ හැම විස්තරයක් ම, photo එකක් ම මන් Googleවලින් හොයා ගත්තු දේවල්. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩිදුර තොරතුරු Google එකෙන් හොයලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මට inbox message එකක් දාන්න.

මන් දාන මොනව ම හරි දෙයක් වැරදි නම් මාව නිවැරදි කරන්න. Googleවල තියෙන දේවල් වුණත් වරදින්න පුළුවන් නේ.

ඉතින් ඔන්න ඕක ගැන කියලා යන්න තමා මන් ආවේ. ආපහු update දෙන්න වෙන්නේ බදාදා ම තමා. මන් ඊට කලින් දෙන්න කියලා try කළත් මට අර තියෙන ගණන් ටික හදාගන්න වෙලාව මදි. ඒ නිසා ආපහු බදාදාට හම්බෙමු.

අාාා... ඔයාලා කැමති නැත්නම් මන් author note නොදා ඉන්නම්. මොකද මේ විස්තර හොයන්නත් මට අමතර කාලයක් යනවා. මන් මහන්සි වෙලා විස්තර දැම්මට කවුරුත් කියවන්නේ නැත්නම් මගේ මහන්සිය වගේ ම වෙලාවත් අපරාදේ. ඒ නිසා ඒ ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න.

එහෙනම් මන් ගියා... Annyeong 👋👋👋









~ Sithmi Himansa ~

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now