අපේ කතාවේ කොල්ලෝ හත් දෙනා. ඉන්නේ එකම ගෙදරක. මෙයාලා හත් දෙනාට ඉන්නෙ මෙයාලා හත් දෙනා විතරයි.
Kim taehyung
මෙයාට වයස 24යි. ලාබාලතම කෝටිපතියන් අතර ඉන්න එක පුද්ගලයෙක්. මෙයා ටිකක් ටිකක් නෙවේ ගොඩක් ගුප්තයි. මෙයාට ලස්සන හිනාවක් තියෙනවා. හැබැයි එයාගේ ඒ හිනාව එයාගේ යාළුවෝ හය දෙනාවත් දැක්කද කියන එක තමා ප්‍රශ්නේ. මෙයාගේ ජීවිතේ වෙනස් කරන්න එක පුංචි කෙල්ලෙක්ට පුළුවන් වෙනවා. අපි බලමු ටේගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියලා.
Jung hoseok
මෙයාගේ වයස අවුරුදු 24යි. මෙයාට තියෙන්නෙ හැමෝම වශීකරගන්න පුළුවන් ලස්සන හිනාවක්. මෙයත් කොරියන් වල ලාබාලතම කොටිපතියන් අතරින් වැජඹෙන කෙනෙක්. නිරහංකාර බවේ උල්පත. මෙයාට තියෙනවා miusic studio එකක්. ඒක තමා මෙයාගේ ජීවිතේම වෙන්නෙ. හැමෝවම නිරන්තරයෙන්ම සතුටින් තියන්න තමයි උත්සහ කරන්නේ. ඒ වගේම මෙයාගේ එක දුර්වල කමක් තමයි එයාට රෑට පේන හීන. මොනාද ඒ හීන 😮. ඉස්සරහට බලමු අපි ඒ හීන මොනාද කියලා.
Park jimin
ලස්සන ගැන කතා කරලා වැඩක් නෑ ඇත්තටම ලස්සනයි. වයස 23යි. Park company එකේ onar. කොටිපතියන් අතර වැජඹෙන කෝටිපතියෙක්. නිතරම හිනාවෙලා ඉන්න අනිත් අයට තමන්ගේ දුක පෙන්නන්නේ නැති, ව්‍යාපාර ජීවිතේ කරගත්ත, යාළුවෝ වෙනුවෙන් පන වුනත් දෙන ආදරණීය තරුණයෙක්. තමන්ගේ දුක අනිත් අයට පෙන්නන්නේ නැති හැමෝවම හිනස්සවන්න හදන හැමෝගෙම ආදරේ බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්. මෙයාගේ එකම අරමුණ තමයි එයාගේ ඔම්මවයි අප්පවයි හොයාගන්න එක. අපි බලමු මෙයාට කවුද උදව් කරන්නෙ කියලා එයාගෙ ඔම්මවයි අප්පවයි හොයාගන්න.
Jeon jungkook
නපුරුකමේ උල්පත. ඉපදෙද්දිම නයි මිරිස් කාගෙන ඉපදුන කෙනෙක්. සේම් ඒජ්. Jeon company එකේ onar. Onara කීවම ආයේ කතා කරන්න ඕන නෑනෙ 😁. මෙයා ලග ඉන්නවනන් ගොඩක් පරිස්සමින් ඉන්න ඕන. මොකද මෙයාට හිට ගත්තත් වැරදි හැරුනත් වැරදි. මෙයාව control කරන්න පුළුවන් jintai jimintai විතරයි. (Jin ගැන ඉස්සරහට කියන්නම්.) මෙයාගෙ නපුරුකම් ඉවසගෙන මෙයාට ආදරේ කරන මෙයාගේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන කෙනෙක් මෙයාට හම්බෙයිද?🤔
අපි බලමු නේද මෙයාලගේ ජීවිත කොහොම ගලාගෙන යයිද කියලා.
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...