Chapter 39

641 107 12
                                    

කිචන් එකේ හිටපු අකූටයි ජෙසීටයි ඇහෙන්න සද්දෙන්ම

සුද්දි : මං බලන්නම්😁😁

කියාගෙන ඩෝ එක අන්ලොක් කරලා අරිනකොටම සුද්දිගේ ඇස් දෙක ලොකු වුනේ එයා මේ වෙලේ කොහොමවත් එයාව බලාපොරොත්තු නොවුන නිසා. සුද්දිට බයක් දැනුනත් එයා ඒක නොපෙන්වම

ඔයා ඇයි මෙහේ අනික කොහොමද මෙහෙට ආවේ😣😣😣

ඔව් ඒ වෙන කවුරුත් නෙවේ ආවේ මින්හෝ.

මින්හෝ : මං දැනගත්තා ස්විටි ඉන්නේ මෙහෙ කියලා ඉතිං මං ආවා අනික ටේට එන්න පුළුවන්නම් මං ආවම මොකද අම්ම්ම්ම්ම්

සුද්දි : මේ වෙලේ

මින්හෝ : ශ්ශ්ශ්ශ්ශ් කෝ කෝ ඔයා Hospitality මුකුත් දන්නේ නෑනේ. ගෙදරට ආව කෙනෙක්ව මෙහෙම ගේ දොර ළග තියලා කතා කරන්න හොද නෑ බබා😉😉😉

සුද්දි : ගෙදර කවුරුත් නෑ. ගමනක් ගිහින් පස්සෙ වෙලාවක එන්න 😶😶😶

එහෙම කියන ගමන්ම සුද්දි ඩෝර් එක ආපහු වහන්න හදයි. ඒත් මින්හෝ එයාගේ අතක් දොරට තද කර සම්පූර්ණ දොර ඇරගෙන ගේ ඇතුලට එයි. සුද්දි පස්සෙන් පස්සට යයි.

මින්හෝ : ශා ඒක කොච්චර හොදද මට ඔයා එක්ක තනියම කතා කරන්න පුළුවන් නේහ් කාගෙන්වත් බාධාවක් නෑ 😂😂😂

සුද්දි බයටම මුකුත් නොකියා පස්සෙන් පස්සට යනකොට මින්හොත් සුද්දිට හෙමින් හෙමින් ලං වෙනවා. මොන හෙනයක්ද දන්නේ නෑ සුද්දි ගිහින් අන්තිමට නතර වුනේ වෝල් එකේ හැප්පිලා. සුද්දිට අනිත් කෙල්ලෝ හතර දෙනාට කතා කරන්න ඕන වුනත් එයා බය වෙලා නිසාම එයාගේ කටින් වචනයක්වත් පිට වෙන්නේ නෑ.

මිනිහෝ : යන්න තැනක් නෑ නේද ම්ම්ම්ම් අපි ටිකක් එන්ජෝයි කරමු. ලයිෆ් එක තියෙන්නේ එන්ජෝයි කරන්නනේ නේද 😂😂😂😂

එහෙම කියන ගමන්ම මින්හෝ සුද්දිගේ ශර්ට් එකෙන් අඩ නිරුවත් වෙලා තිබ්බ ඉන දිහා කෑදරව බලන ගමන් අතින් ඉන අල්ලයි. සුද්දිගේ ඇස් වලින් කදුළු පිටවෙන්නේ ටැප් එකක් ඇරලා වගේ එයා දගලමින් මින්හෝගෙන් බේරෙන්න හදනගමන් සුද්දි කෑගහන්න හදනකොට මින්හෝ සුද්දිගේ කට එක අතකින් වහගෙනම සුද්දිගේ බෙල්ලට ගෑවෙන නොගෑවෙන ලෙස නහය තියමින් ඉහළට අදින්නේ හරියට මලක සුවද බලනවා වගේ.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now