සමහර වෙලාවට අපි කෙනෙක්ට ලං වෙන්නේ සංසාර පුරුද්දට. කොච්චර දුරක හිටියත් දෙන්නෙක් එකතු වෙන්න ඕනෙනන් දෙවියෝ මොන විදියකින් හරි එයාලව ලං කරනවමයි.
..........................................................................ජේකේ හෙලක් අසල හිද එතනට වී බර කල්පනාවකට වැටී ඉන්නකොට අකූ ජේකේව නොදැක ඒ පැත්තට එන්නේ එයා පෙර්දා රැයෙහි දැක්ක හීනේ නිසා. එයා හෙල ලගටම එනකොට එයා දකින්නේ එයාගේ බොස් එතන ඉන්නවා හැබැයි එයා හීනෙදි දැක්ක විදියටමයි. අකූ ජේකේ දිහා නිහඩවම බලාගෙන හිටියේ ඈතට වෙලා. ඒත් එක්කම අකූට ඇය වටා හැමදේම අදුරුපැහැ වී චායවන් පේන්න ගන්නවා.
Sasha : kai හොද ළමයා වගේ ඔතනින් මෙහාට එන්න🥺🥺
Kai : බෑ මං එන්නේ නෑ. ඔයා මට කැමති නෑ කීවනේ මං මැරිලා ගියාවයි මැරිලා ගියාවයි. 💔🙂
Sasha : මට ඒකට හේතුවක් තියෙනවා kai මං කියන දේ පොඩ්ඩක් අහන්න🥺🥺
Kai : තව මොනවා අහන්නද මැණික තව මොනවා අහන්නද ඔයාට මාව එපා කීවා💔 ඔව් ඔව් chang මට වඩා හොදයිනේ කඩවසම් සල්ලි තියෙනවා මං මොකෙද්ද මං මොකෙද්ද 🙂💔
Sasha : kai ඕක නවත්තන්න 😭😭😭😭 මං ආදරේ ඔයාට හැබැයි මට බෑ මගෙ ආදරේ හින්දා මගේ kaiwa අනතුරකට දාන්න එයා කීවා ඔයාව මරණවා කියලා එයාලට ඕන දේපල දේපල් 😭😭😭😭😭 chang කියන්නේ තිරිසනෙක් 😭😭😭😭
Sashage මේ කතාව අහන් හිටපු kaiගේ කකුල බැරිවීමකින් ලෙස්සලා හෙලට වැටෙන්න යනවා
Sasha ; kaiiiiiiiiiiiiiiiiiiiiii
අදුරු පසුබිම තුල sasha එහෙම කෑගහනකොට පියවි ලෝකේ හිටපු අකූත්
Kaiiiiiiiiiiiiiiiiiiiiii
අකූගෙ කටහඩත් එක්ක මෙතෙක් වෙලා බර කල්පනාවක හිටපු ජේකේ පියවි සිහියට ඇවිත් කට හඩ ආව දෙසට හැරෙනවා
අකු : kaiiii තව අඩියක්වත් ඉස්සරහට යන්න එපා
මේ මොන මල විකාරයක්ද කියන්නේ කියලා බලමින් ජේකේ ඉස්සරහ බලනකොටයි ජේකේ දැක්කේ එයා කල්පනා කර කරම ඇවිත් තියෙන්නේ හෙල අවසානෙටම කියලා. ජේකේ ඒත් සමගම අඩි ගානක් එක්වරම පස්සට වෙන්නේ දෙවියන්ට අනේක වාරයක් ස්තූති කරන ගමන්.
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...