ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන්නවත් නොදැන මේ කෙල්ලෝ හතර දෙනා එයාලගේ දින චර්‍යාව ගෙවන කොට, කොල්ලෝ හත් දෙනත් ඔහේ එයාලගේ ජීවිතේ ගෙවලා දාන්නේ ඉස්සරහට මොනවගේ දේවල් වෙයිද කියලා හිතමිනුයි.
.....................................................................................
හෝබි : excuse me අමාචූටි : ඔව් සර්
හෝබි : අපිට බුසාන් යන්න වෙනවා හෙට, මියුසික් වීඩියෝ එකකට, ඔයත් මං එක්ක යන්න ඕන.
චූටි : හෝබි මට මේ
හෝබි : ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද අමා
චුටි : නෑ හෝබි. ඒත් මට අක්කලගෙන් අහන්න ඕන
හෝබි : ඔයා අහන්න එයාලගෙන් BUT එයාලා එපා කීවත් ඔයාට මං එක්ක යන්න වෙනවා. මොකද මේක Official දෙයක්. මට ස්තීර වචනයක් කියන්න අදම.
චූටි : හරි හෝබි
හෝබි : ඕකේ. අපි හෙට හවසට මෙහෙන් යනවා. දවසක් එහෙ ඉන්න වෙනවා. ඔයාට ඕන කරන හැමදේම අරගෙන එන්න.
චූටි : හරි හෝබි
හෝබි : ඕකේ බායි
චූටි : බායි
අක්කිලා මොනා කියයිද දන්නේ නෑ කෝල් එකක් දාලම බලනවා. මං දැන් කියන්නත් එපැයි මෙයාට.
📳=📳=📳=📳
දෝණි : ඕ කියන්න මොකෝ මේ
සුද්දි : මට බෑ ඕයි මේ ගෝනිබිල්ලා එක්ක
අකූ : මොකෝ චුටි අවුලක්ද
චූටි : උබේ ගෝනිබිල්ලා ගැන පස්සේ කතා කරමු සුද්දි ඈහ්. මේකයි අකූ හෙට මට බුසාන් යන්න වෙනවා
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...