ඔවුන් එදා රෑ විකාර කරමින් හිද නින්දට වැටුණි.
පසුදා උදෑසන
ලමිස්සියන් හතර දෙනාම නැගිට උදේ ආහරය සාදා වොශ්රූම් ගොස් ලෑස්තී වී නැවතත් living room එකට පැමිණියේ ඔවුන්ගේ අලුත් රැකියාවට යාම සදහයි.
අකූ : මේ තුන් දෙනාටම කියන්නේ බබාලා පරිස්සමින් වැඩ කරන්න, එයාලා කෝම අයද දන්නේ නෑ, දග වැඩ බෑ specially චුටිටයි දෝණිටයි කියන්නේ.
චූටි :අපි දග වැඩ කරන්නේ නෑ. අපි හොද ළමයි හුම්ම්ම්
සුද්දි : අනේ මේ ඒ ගැන කතා නොකර ඉන්නවද ඔය දෙන්නා, දෙන තරමක් මටමයි වද දෙන්නේ
දෝණි: ඇයි ඇයි දැන් ඔයා මොනාද කියන්නේ ආහ්"
සුද්දි: ඇයි ඇයි මොකද ආආ හඩ බාල කරමින්
අකූ: ආයිශ් නවත්තන්නයි කීවේ ඔය රණ්ඩුව, දැන් යන්න යන්නේ හොද ගමනක්, කට්ටියම සතුටින් පරිස්සමින් ගිහින් එන්න
අකූ දෝණි සුද්දි චුටි තිදෙනාගේම නලලට පුංචි හාදුව බැගින් දෙයි. ඇයව අනුගමනය කරමින් අනිත් තිදෙනාත් එලෙසම කරයි.
"හැමෝම හවසට සෙට් වෙමු බායි" කියමින් ඔවුන් ඔවුන්ගේ රැකියා සදහා පිටව යයි.
Hoseok Company එක තුල
Chuti pv
මගෙ අම්මෝ studio එකේ ලොකු😳 . ආශ් කොච්චර චන්ඩියා වගේ කෑ ගැහුවත් දැන්නන් පොඩ්ඩක් බයයි වගේ. ඇතුලට ගිහින්ම බලමු. You can chuti
චූටි: Good morning මම අමා කළුපහන
Receptionist :Good morning මෑම්
චූටි: මම මෙහෙ ජොබ් එකකට ඇප්ලයි කරා. මේ තියෙන්නෙ මගේ සිලෙක්ට් ලේටර් එක. මට mr.Jung hoseok ව හම්බෙන්න පුළුවන් ද
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...