වෙන්න ඕන කොහොමද ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියන්න අපි කවුරුත් දන්නේ නෑ. එයා එයාට ඕන විදියට අපේ ජීවීත කතාව ලියනවා.
..................................................................................කට්ටියම තම තමන්ගේ සුපුරුදු දින චර්‍යාව ගෙවමින් වැඩ වල යෙදෙයි.
චූටි ; බබා ඔයා කෑවදහෝබී දත් ටික පෙන්නලා චූටිට හිනාඅවක් දෙයි හුරතල් විදියට
චූටි : ඔය හිනාව පෙන්නලා මගෙන් බේරෙන්න බෑ 🤨
හෝබි : අමතක වුනානේ ඉතිං ☹️
චූටි : කෝ මෙහෙ එනෝ යන්න කන්න😑
කියමින් චූටි හෝබිගේ ඇතිං ඇදගෙන කෑමට එක්කගෙන යයි.
ඒ දෙන්නා ඔහේ කතා කරමින් විකාර කරමින් කෑම ගනී. කෑම අරන් ඉවර වුනාම හෝබි ටැබ්ලට් එකක් ගනී.චූටි : මට මොනාද බබා ඒ 🙄
හෝබි : ආහ් මේ අර හීන පේන එක නතර වෙන්න මැණික
චූටි නිකමට මෙන් ටැබ්ලට් එක අතට අරගෙන බලයි.ම්ම්ම්ම්ම්ම්ම් ඔයා ආයේ කවද්ද ඩොක්ට මිඋට වෙන්න යන්නේ
හෝබි : next week මැණික 😘
චූටි : මාත් එන්නද ඔයා එක්ක යන්න 😁😘
හෝබි : ඕක අහන්නත් දෙයක්ද බබා අපි යමු, මැණික මං දැන් විනාඩි පහකට එළියට යනවා. මං ගිහින් එන්නද
චූටි : ආහ් හා බබා ගිහින් එන්න පරිස්සමින්
හෝබි : හරි ඔයත් පරිස්සමින බබා. මේ මෙඩිසින් ටික මග කැබින් එකෙන් තියන්න
චූටි : ඕකේ
හෝබි චූටිට හාදුවක් දී ස්ටූඩියෝ එකෙන් පිටව යයි. හෝබි පිටව ගිය ගමන් චූටි අර මෙඩිසින් ගැන බලන්නේ ඇයට ඒවා දැක්ක ගමන් සැකයක් දැනුන හින්දා. චූටි වහාම ඇන්ජිට ( මං හිතනවා ඔයාලට ඇන්ජිව මතක ඇති කියලා. චූටිට ඩ්‍රග්ස් දුන්න කෙල්ල) කෝල් එකක් ගනී.
චූටි : හෙලෝ ඇන්ජි
ඇන්ජි : අප්පා මෙන්න අපිව මතල් වෙලා ඉතිං ඉතිං
චූටි : ඇන්ජි මං ඔයාට ටැබ්ලට් වගයකගේ ෆොටෝස් එව්වා. අනේ මට පුළුවන් ඉක්මනට ඒ ගැන විස්තර ඕන
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...