ජීමින් හ්යොන්ග්
මෙච්චර වෙලා කල්පනා කර කර හිටිය ජීමින් ජන්ග්කුක්ගෙ කටහඬ නිසා කල්පනාවෙන් බිඳිලා ගියා
ඇයි කුක්කො
යාආආ මට කුක්කා කුක්කා කියන්න එපා මොනාද ඔච්චර කල්පනා කරන්නෙ
මං???
නැත්නම් මං ද
මං මොනවත් කල්පනා කලේ නෑ
බොරු කියන්න එපා මට ජින් හ්යොන්ග්ට කියනවා
මොකද්ද
හ්යොන්ග් කොයි වෙලෙත් කල්පනා කර කර ඉන්නවා කියලා
මේ කුක්කො මගෙන් ගුටි කන්න එපා මං කල්පනා කරපු මගුලක් නෑ
බොරු
බොරු නෙමෙයි
බොරු
නෑ
බොරු
නෑ
බොරු
නෑ
බොරු
නෑ
බොරු
යාආආ ඇති මං කල්පනා කරපු මගුලක් නෑ ඕන නං ගිහින් හ්යොන්ග්ට කියනවා මං බය නෑ මං යනවා යන්න
ජන්ග්කුක්ට බැනපු ජීමින් එතනින් ගියා
කොහෙද යන්නේ ඔයා ඔහොම නවතින්න මං හ්යොන්ග්ට කියනවා
කියාගන්න එකයි ඇත්තේ මට කමක් නෑ
ජීමින් එතනින් යන හැටි ජන්ග්කුක් ටිකක් වෙලා බලන් ඉඳලා ජින් ලඟට දිව්වා පණිවිඩේ කියන්න
ජි ජි ජින් හ්යොන්ග්
මොකෝ පොඩ්ඩො මොකෝ මේ හති අරින්නෙ
ජීමින් ජීමින් හ්යොන්ග් ගියා
කොහෙද ගියේ
මටත් බැනලා දිව්වා
කොහෙටද දිව්වෙ
කාර් park එක පැත්තට
මං බලන්නං
ජන්ග්කුක්ගෙන් පණිවිඩේ අහගත්තු ජින් කාර් park එක පැත්තට දිව්වා ජින් යනකොටත් ජීමින් වෑන් එකට වෙලා ඉන්නවා
ජීමින්
අහ් හ්යොන්ග් ආව ද
ආවා තමයි මොකද්ද මේකෙ තේරුම
YOU ARE READING
~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓
Randomමො මොකක් මෙයා එතකොට මෙයා ඩේසි ඇන්ටිගෙ දුව ද 😳 ඒත් නෑ නෑ වෙන්න බෑ.... (Jimin) මොකක් ජීමින් නෑ නෑ ඒක වෙන්න බෑ ජීමින් ජීමින් කොහොමද අහර්ර් මින්හා හොඳ සිහියට එනවා ඔය ජීමින් නෙවෙයි නෑ නෑ වෙන්න බෑ ජීමින් ඔයා... (Minha) 🌹ιм γουя яαи∂οм ℓονє🌹 #...