❄️05ᵗʰ Episode❄️

959 198 28
                                    

Time passed

ගඳයි අනේ අනේ මට බෑඈඈඈ 😭😭😭

ජන්ග්කුක් towel එකත් ඇඳගෙන කාමරෙන් එලියට ආවා

ආයිශ් ජන්ග්කුකා ඔය මොකද ඇඳුමක් දාගන්නවකො

ජන්ග්කුක් towel එක පිටින් ඉන්නවා දැකපු ජූන් කිව්වා

ගඳයි

ගඳ නං හෝද ගන්නවා

හේදුවා දැනට පස් පාරක් නෑවා මං ඒත් ගඳයි අනේ........

ගඳයි කියලා ඕක ඇඳගෙන හිටියම හරි ද

මේක ඇඳගෙන ඉන්නෑ මං ජින් හ්යොන්ග්ව හොයාගෙන යන්නෙ

ඒ මොකටද 🙄

මගෙ ශැම්පු බෝතලේ ඉවරයි එයාගෙන් එකක් ඉල්ලගන්න එයා ලඟ ගොඩක් තියෙනවනෙ

දැම්ම නං ඉල්ල ගන්න වෙන්නෑ ඕං

ඒ ඇයි

ඒකත් තාම නානවා ආං ගඳයි ගඳයි කිය කිය

එහෙමද එහෙනම් මරු😏

ජන්ග්කුක් කට කොනින් හිනාවකුත් දාගෙන ජින්ගෙ කාමරේ පැත්තට ගියා

ජන්ග්කුක් ඔය කරන්න හදන වැඩේ කරන්න එපා හ්යොන්ග්ගෙ මාරයා ඇවිස්සෙයි

ජන්ග්කුක්ගෙ හිනාවෙන් එයා කරන්න යන වැඩේ තේරුණා වගේ ජූන් කිව්වා

මං බය නෑ 😏😌

ජූන් ට ඇහැක් ගහලා ජන්ග්කුක් ජින්ගෙ කාමරේ ඇතුලට ගියා

At Jin's room

සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
ශවර් එකෙන් ඇඟ සෝදා නාලාආආආ
හැඩ වැඩ වෙන්නෙ මෙමා
ලස්සන සලු පලඳා
එන්නට ඔබව සොයා මගෙ කුස්සියඅඅඅ

සින්දු කිය කිය නාන්නකො හ්යොන්ග් දෙන්නම් මං වැඩේ 😏

ජන්ග්කුක් ගිහිං ජින්ගෙ කබඩ් එක ඇරියා

අම්මෝ මේක දැක්කම හ්යොන්ග් කොල්ලෙක් ද කියලත් හිතෙනවා 🤣 මෙච්චර perfume තොගයක් 😱 මෙච්චර ගොඩක් තියෙන එකේ එකක් දෙකක් ගත්තට වරදක් නෑනෙ 😌

ජන්ග්කුක් ජින්ගෙ කබඩ් එකේ තිබ්බ perfume බෝතල් හතරකුයි body lotion බෝතල් තුනකුයි ශැම්පු බෝතල් දෙකකුයි අරගත්තා

~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓Where stories live. Discover now