දිස්තන නන දිස්තන නන දිස්තනනා නාආආආ දිස්ත
ඈඈ අර මක්කෙයි අතන වෙන්නෙ ම්ම්ම් ගිහිං හොම්බ දාලා බලමු හප්පටසිරි අර කෙල්ලට වද දෙනවා නේද හිටපිය අද දෙන්නං ජම්බු😌😏
ඒයි ඒයි ඒ.......යි තමුන්ලට ලැජ්ජාවක් නැද්ද ආ කොල්ලො පහක් එකතු වෙලා මේ එක පොඩි කෙල්ලෙක්ට වද දෙන්න
මේ නංගි ඔයා ඔයාගේ පාඩුවෙ යනවා ද අපිට අපේ වැඩේ කරගන්න දීලා
හහ් නංගි 😤 ඒම කෝමද යන්නෙ ඔය කෙල්ලව අත ඇරියොත් මං යන්නං නැත්තං කියනවා පොලීසියට
ආ හරි හරි නංගි අපි මෙයාව අත අරින්නංකො හැබැයි ඉතින් මෙයාගෙන් ගන්න තිබ්බ සල්ලි ටික ඔයාට දෙන්න වෙයි
කීයක් ද
වොන් 5000ක්
හෑ.... මුගෙ ආච්චිට වොන් 5000ක්😲😲😱
ආච්චිට නෙවෙයි අපිට
මං ගාව එච්චර සල්ලි නෑ
දැං ඉතිං ඒවා හරි යන්නෑ සල්ලි දෙන්නම වෙනවා
මේං මුන් මං ලගට එනවා මේම ඉදලා හරි යන්නෑ ඇවිද්ද පය දහස් වටී කියලා දුවන්න තියෙන්නේ පුතේ.... පොඩ්ඩක් ඉන්න ඇවිද්ද පය දහස් වටී කියලා දුවන්නේ කොහොමද 🤔 කෝමහරි කමන්නෑ දුවපාආආආආආආන්
ඒයි ඒයි අන්න අරකි දුවනවා අල්ලගනින්
මලකෙලියයි එනවා නේද පස්සෙන් දැං කොහොමද බේරෙන්නෙ කොහෙද ඉතින් මේ මුඛ රාජයාටත් පාඩුවෙ ඉන්න ම බෑනෙ අනුන්ගෙ මගුල් වලට රිංගනවනෙ අදත් ශෝක් සම්බෝලයක් ලුණු මිරිස් ගානට දාලා හම්බෙයි වගේ හම්මෝ තව නං දුවන්න බෑ මට හති
මං දණිස් දෙකට අත් දෙක ගහගෙන හති අරින්න ගත්තා
හම්මෝ හම්මෝ වතුර වතුර 🥵🥵
මං අරුන් තාම පස්සෙන් එනව ද කියලා මගෙ කකුල් දෙක අස්සෙන් ඔලුව දාලා බැලුවා
එනවා නේද සාන්ත එනවා නෙවෙයි උන් විදිනවා මෙහෙම හිටියොත් ඉතින් අකාලෙ වල පල්ලට යන්න වෙන්නෙ ඒ නිසා දුවමු,........................
දඩස්
කවුද යකෝ පාර මැද ලයිට් කණු හිටවන්නෙ හම්මෝ මගෙ පශ්චාත්භාගෙ
YOU ARE READING
~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓
Randomමො මොකක් මෙයා එතකොට මෙයා ඩේසි ඇන්ටිගෙ දුව ද 😳 ඒත් නෑ නෑ වෙන්න බෑ.... (Jimin) මොකක් ජීමින් නෑ නෑ ඒක වෙන්න බෑ ජීමින් ජීමින් කොහොමද අහර්ර් මින්හා හොඳ සිහියට එනවා ඔය ජීමින් නෙවෙයි නෑ නෑ වෙන්න බෑ ජීමින් ඔයා... (Minha) 🌹ιм γουя яαи∂οм ℓονє🌹 #...