❄️08ᵗʰ Episode ❄️

858 172 5
                                    

          කෑ ගහලා කෑ ගහලා රියෝ පහලට ආවා

අනේ මන්දන්නෑ මේ කෙල්ලට මොනා වෙලා ද කියලා අනිවාරෙන් අර මූසලයා අදත් එන්න නැතුව ඇති 😒 ඕකව මට අහු උනොත් ඩෙවල් දාලා මෝරුන්ට දෙනවා 😤😤 😑

         පැයකින් විතර මීහා පහලට ආවා

රියෝ .........

මොකද බොල මයෙ කන් ඇහෙනවා

මට යන්න ඕන

කොහෙද

මෙහෙන්

ඈ 🙄

මට මෙහෙන් ඈතකට යන්න ඕන මේ හැම දෙයක්ම අමතක කරන්න

ඇත්තටම ද කියන්නෙ ඔය

මං මොකටද බොරු කියන්නෙ ආ

එහෙනම් අපේ ගෙදර යමු

මොකද්ද 🙄

අපේ ගෙදර යමු

එහේ යන්න බෑ......

බුසාන් බොල හැල්මොනීගෙ ගෙදර

හෑඈඈඈඈ

එතකොට හැල්මොනී

ඒයි ගොං වැස්සි මතක නැද්ද හැල්මොනීගෙ villa එක

හෑ ආආ අර අර

ඔව් ඔව් ඒක තමා

හම්මාආආ ඒක මරුනෙ ඕයි🤩🤩 දැං ඔය හැල්මොනී අපිට ඕක දෙයි ද ඕකි හෙන ලෝබයි නෙ 😒

ඒක නං සහතික ඇත්ත🤧 හැබැයි බටර් ගාල චීස් ගාලා ඉල්ලුවම දෙයි 😑😎

හා හා ඉල්ලපං ඉල්ලපං දැම්ම

අපෝ මේකිගෙ හදිස්සිය හිටපං හිටපං
  
          රියෝ එයාගෙ හැල්මොනීට කෝල් කරා

🥀: annyeonghaseyo හැල්මොනී

📞: annyeonghaseyo රියෝ මොකද මාව මතක් වෙලා

🥀: හෙ හෙ 😁 මට ඉතින් මගෙ ආදරණීය සදාදරණීය රමණීය සුන්දර කන්කලු හැල්මොනීව අමතක වෙනවා ද අනා

📞: පුහ් 😏 මොකෝ දන්නෑ ඔච්චර බටර් ගාන්නෙ නේද

🥀: කවුද මම

📞: ඔව් ඔව් ඔයා තමා

🥀: අනී එහෙම නෑ

📞: දැං කියන්න බලන්න මේ පණ්ඩිත ආච්චි මොකටද කතා කලේ කියලා

🥀: හෙ හෙ මේකයි ශුඩූ මට ඔයැයිගෙන් සුට්ටම සූටි උදව්වක් ඕන හී 😁

~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓Where stories live. Discover now