❄️06ᵗʰ Episode❄️

951 187 16
                                    

ජීමින් ඈත නොපෙනී යනකල් බලාගෙන හිටිය මීහා apartment එක ඇතුලට ගියේ ලොකු කල්පනාවකින් කල්පනා කර කර පඩිපෙල නගින මීහා දිහා රියෝ ටිකක් වෙලා බලන් ඉඳලා එයාට කතා කරා

මීහා මීහා ඒයි ගොං වැස්සි මේ ගෑනිට මක්ක වෙලා ද මොනාද ඔච්චර කල්පනා කරන්නෙ මීහාආආආආආ

කට කැඩෙනකං මහ හයියෙන් කෑ ගහන රියෝ දිහා සත පහක බැල්මක් වත් නොදා මීහා එයාගෙ කාමරේට රිංගුවා

වරෙන්කො එලියට මං බලාගන්න 😐

කාමරේට ගිහින් කරේ තිබුණු බෑග් එක ඇඳ උඩට විසි කරලා බාතෘම් එකට ගිය මීහා ශවර් එක යට පැයක් විතර ඉන්න ඇති

මට දුකයි මං දන්නෑ ඇයි කියන්න මට බයයි මං දන්නෑ ඇයි කියන්න ඔය ඇස් ඉස්සරහා මං අසරණයි ඔය ආදරේ ඉදිරිපිට මං අසරණයි මං හරිනං අද සතුටු වෙන්න ඕන ඒ ඔයා මං එක්ක හිටපු නිසා ඒත් මට දුකයි ඔයා මගෙ නෙමෙයි නිසා මට බයයි ඔයා මට නැති වෙයි කියල ඔය හීනි චූටි ඇස්වල තියෙන අහිංසක කම ඔය හදවතෙත් තියෙනවා ද පිටට පේන ලස්සන ඔය හදවත ඇතුලෙත් තියෙනවා ද මං ඔයාගෙන් ඈත් වෙන්න ද නෑ මට බෑ ඔයා නැතුව ඉන්න මං මැරෙයි

ශවර් එක යටට වෙලා පැයක් විතර හිටපු මිහා බාත් රොබ් එකත් ඇඳං එලියට ඇවිත් ඇඳෙන් හාන්සි උනා

ආයෙත් දවසක ලස්සන හැන්දෑවක අපි මේ විදියට ම මුණ ගැහෙමු..........
.
.
.
.
හූඩි එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන පාර දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන යන ජීමිනුත් ඉන්නෙ ලොකු කල්පනාවකින් තනියම හිනා වෙවී කල්පනා කර කර යන මේ හැන්ඩ්සොම් කොල්ලා දිහා පාරෙ යන කෙල්ලො හැරි හැරී බලනවා සමහර අය නැවතිලත් බලං ඉන්නවා මේ දේවල් ජීමින්ට අරුමයක් නෙවෙයි ඒ දේවල් දිහා නොබලා බිම බලාගෙන යන එක තමයි ජීමින්ගෙ පුරුද්ද ඒත් අද ජීමින් ඒ කිසි දෙයක් දැක්කෙ නෑ එයා ඉන්නෙ වෙනම ලෝකෙක වෙනම කල්පනාවක

          හූඩි එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන පාර දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන යන ජීමිනුත් ඉන්නෙ ලොකු කල්පනාවකින් තනියම හිනා වෙවී කල්පනා කර කර යන මේ හැන්ඩ්සොම් කොල්ලා දිහා පාරෙ යන කෙල්ලො හැරි හැරී බලනවා සමහර අය නැවතිලත් බලං ඉන්නවා මේ දේවල් ජීමින්ට අර...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓Where stories live. Discover now