(කොරියානු පොප් සංගීත ක්ශේත්‍රයේ නවමු මානයන් විවෘත කරමින් BTS සංගීත කණ්ඩායම 21 වන සියවස තුල සංගීතයට අලුත්ම වර්ණයක් එක්කරමින් සිටියි.හුදෙක් කළාකරුවන් යැයි කියාගත් පිරිසට නියම කළාකරුවන් යනු කවුරුන්දැයි යන්න ඔවුන් ඉතා සාර්ථකව පසක් කරමින් සිටියි.සිය කලා ජිවිතයේ පස්වෙනි වසරට අඩිය තබනා BTS යනු සාමාජිකයි සත් දෙනෙකුගෙන් සමන්විත පොප් ආරේ සංගීත කණ්ඩායමක්..කිම් නම් ජුන් , කිම් සොක් ජින් , මින් යුන් ගි , ජන්ග් හෝ සොක් , පාක් ජි මින් , කිම් ටේ හයොන්ග් , ජියොන් ජන්ග් කුක් යන තරුනයින් සත්දෙනාගෙන් සැදුම් ලත් BTS Bighit entertainment ආයතනය යටතේ සිය ගීත නිශ්පාදනය කරමින් සිටියි..ඔවුන් මේ සූදානම් වන්නේ ඔවුන්ගේ පස්වෙනි ස්ටූඩියෝ ගීත ඇල්බමය නිකුත් කරමින් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට සහ භාගි වීමට යි. )
මුලු හෝල් එකම පිරිලා ඉතිරිලා උන්නු එක එක චැනල් වල මාද්‍යවේදියෝ BTS සාමාජිකයන් ගෙන් සිය ප්‍රශ්න අහන අතරෙ තරුනයො හත් දෙනත් ඒ පරශ්න වලට විමසිල්ලෙන් උත්තර දුන්නා..හරිම නිහතමානීව හැන ප්‍රශ්නයකටම පැහැදිලිව උත්තරදෙන අතරෙම හැම කෙනෙක් එක්කම සුහදව හිනාවෙන්නත් එයාලා අමතක කරේ නෑ..මේ සාමකාමී මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන් ම කනපිට හැරවෙන්න ගියෙ හරිම පොඩි වෙලාවයි..ඒ එක මාධ්‍යවේදිනියක් අහපු ප්‍රශ්නෙකින්..
"මං K - papers වලින්..මං කැමතියි මගේ ප්රශ්නය මින් සුගා ගෙන් අහන්න.."
කොන්ඩෙ කොටට කපල ලොකු කන්නාඩි දෙකකුත් දාලා සාමාන්‍ය කලිසමක් ඇදල උන්නු තරුණ මාධ්‍යවේදිනිය දිහා හොදින් බලන් ඉදලා හැගීම් විරහිත මූනකින් යුන්ගි මයික් එක අතට ගත්තා..
"දැනට මාස කිහිපයකට කලින් ඔබ ඔබේම නව ගීත එකතුවක් එලිදැක්වූවා..නමුත් විශාල පිරිසක් චෝදනා කරනවා එහි එක්ගීතයක පද රචනා ඉන්දීය ප්‍රසිද්ධ චිත්‍රපට ගීතයකින් සොරාගෙන කියල..ඒ වගේම ඒ ගීතය තුල නින්දා සහගත පද රච්නයක් අඩංගු වෙනවා කියල..ඒ ගීතයේ පද රචනය ඔබ විසින් ම කරපු එකක්.."
මාධ්‍යවේදිනිය ගේ වචන ඇහෙද්දි යුන්ගිට ටිකක් කේන්ති ගියත් නම්ජුන් ඔලුව වනල කිව්වෙ තරහ ගන්න එපා කියල..ඒ වගේම අනික් අයත් මූනට මූන බැලුවේ ඒ වගේ ප්‍රශ්නෙකට යුන්ගි කොහොම උත්තරයක් දෙයිද කියල..ඒත් යුන්ගි කතා කරන්න යද්දිම වගේ ඒ මාධ්‍යවේදිනිය ආයෙත් කතා කරා..
ESTÃS LEYENDO
CYPHER (Completed)
Fanfictionāˇāˇāļą āļĸāˇāˇāˇāļāˇāļ§ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļāļ⎠āļāļģāļąāˇāˇ..āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļĸāˇāˇāˇāļ⎠āļĸāˇāˇāļ⎠āļāļģāˇāļąāˇāˇ..āˇāˇāļą , āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļąāˇāļ⎠āļĸāˇāˇāˇāļ⎠āˇāļģāˇāļēāļ§ āˇāˇāˇāˇāļ¸āļ⎠āļ´āˇāļ¯āļ⎠āļąāˇāļ⎠āļ¸āˇ āļāļ¯āļ⎠āˇāļāˇ...āˇāˇāļą āļ´āˇāˇāˇāˇ āļ¯āˇāˇāļ¯āˇāļ¯āˇ āļāˇāļąāˇāļąāˇ āļāˇāļą āˇāˇāļ§āˇāļą āļāˇāļ§ āļąāˇāļāˇāļ§āļāļąāˇāļą āļļāˇāļģ⎠āļāļģāļ¸āļ§ āļ¸āˇāļąāˇāˇāˇāˇāˇ āļ āˇāļģāļĢ āˇāˇāļąāˇāˇ.. āļāļāˇ..... āļąāˇāļāˇāļ§āļāļąāˇāļą āļ´āˇāļŊāˇāˇāļąāˇ āļąāļ¸āˇ...
