I💜

429 82 124
                                    

"අඩොව් පාර ඇදයිද ...මං ඇදයිද.....

මොන කෙහෙල්මලක් ද මේ දැන් පැය ගාණක් තිස්සෙ සංචාරය කොරනවා තාම මගේ  නිවහන මීට් වුණ් නෑ නොවැ....

....---......ආ අල.... තියෙන්නෙ .... මෙව්වනෙ යකොව් light house 🏘️🏘️ .... මන්  නෙවෙයි නෙ ඔය ලයිට් දාලා ගියේ.... මෝහිනී නංගියා වෙන්නැති දාන්න ඇත්තේ....thank u darling.........

Jin calling 📱📞📞📞📞

හපෝ සාම්ත 🙊🙊 ....

Jin: Hello... could i speak to yoo min sohoo

Sohoo:    විල් තෙර ඉන්න ඔයා.....සද ගාව තියා....හිතවත් පාරිභෝගිකය , මෙම ගීතය ඔබේ රිගින්ටෝනය ලෙස ...............

Cut කොලානෙ ඉතින් ....මං land line එක උස්සන් යනවා කියලද් දන්නෑ ජින්ජයියා හිතන් ඉන්නෙ....
එනොව් මෙතන.... කුඩ් ආආආයි ස්පීක් ටු ගාගෙන....අපිත් හොද ඉංග්‍රීසි කාරයො තමයි මේම හිටියට.......

තා පොඩ්ඩෙන් ගේත් පාස් කොරන් යනෝනෙ....

කෝ යතුර ඔයා ....මං ළග ඉන්න මෙයා...

මං දොර ලොක් කරලා ගිහින් නෑනෙ....

ස්මයිල් ඉම් පේයින් තමා දැන්.... හම්මෝ ගෙදල ඔයා නැතුව මං පාලුවෙන් ඉදියෙ

ල ලල ල ලාආ ලල ලාආආආ......

😳ආ.....හ් ..ඔ......යා....ලාආආ.....

හොබියා :-ටිකක් වේගෙන් කියාම්කො බං ඕක....අපිට හෙට වෙනකන් මෙතන ඉන්න බෑ....

ම.....ම.....මේ......

ජින්:-😡ඔව් ඔව් අපිට හොදට පේනවා මොකද්ද කියලා........

"නෑ ලොකු අයියෙ මේ ....මම මේ.... යූහී ගෙ restaurant එක පැත්තට පොඩ්ඩක් ඔළුව දැම්මා.... වයින් 🍷 🍷🍷 චුට්ටක් වැඩි වුණා නෙ..... "(එදා ඉදන් ගියපු restaurant එකක් තමයි ඉතින්)

ජින්ජා:- මම ඇහුවෙ ඔය ලබ්බෙ වයින් ගැන නෙවෙයි .....ඇයි අද එළියට ගියේ....ඒකත් මෙච්චර රෑ වෙනකන් අල  තැම්බුවද ....

ටේ:- මතක තියාගන්නවා සෝ .... ආයෙත් කියන්න තියන්න එපා.... සාමාන්‍ය මිනිස්සු වගේ වයින් බොන්න එපා කියල කීපාරක් නන් කියලා තියනවද...ආ හ්....😠🤨

"  අඩෙහ්  ටේ.... ආයෙත් එහෙම දෙයක් වෙන්නෑ....."

ජිමියා:- දැන්වත් ඔය හීන ලෝකෙන් එලියට එනවා....හැමදාම අපිට ඔයා ළග ඉන්න බෑ.... ජීවත් වෙලා ඉන්න කන් අපි ඔයාව දාලා යන්නෑ....ඒත් අපි සාමාන්‍ය මිනිස්සු....ඔයාට වගේ හැමදාම එක විදියට ඉන්න අපිට බෑ.......

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now