D💜

217 64 63
                                    

".. ඩ්‍රැකියුලා සිටුතුමා මම හොදටම දන්නවා ඔබ දැන් මැරිලා ඉන්නෙ කියලා.....
ඔබේ ආත්මෙත් විනාස වෙලා තියෙන්නේ කියලා....ඒත් මට ඔබට ස්තූති කරන්න ඕනෙ ඩ්‍රැකියුලා සිටුතුමා....

ඔබ අන්ධකාර ලෝකයේ අධිරාජයෙක්.... ඒත් ඔබ කැස්ට්‍රෙලා හා සම කල නොහැකි යි.......මට සමාකරන්න....එදා ඔබ තුමා වෙනුවෙන් පැමිණීමට නොහැකි වීම ගැන...... කැස්ට්‍රෙලාගෙ ශක්තියේ උච්චතම අවස්ථාවෙහිදී ඇය මාගේ ආත්මය කාල අන්තරය අතර සිර කලා..... නැතිනම් මම නැහැ කිසිදා ඉඩ දෙනුයේ ඔබගේ සහ හන්ජේ ගේ ජීවිත කැස්ට්‍රෙලාට බිලි ගැනුමට......

ඔබ දෙදෙනා ගාතනයෙන් පසු මායාකාරයින්ගේ මරණීය නිද්‍රාවේ ශාපයට ලක් වුණු ලේඩි කැස්ට්‍රෙලා අවුරුදු 1000 ක් යනතෙක් බල රහිත නින්දකට වැටුණා.....

දැන් එයා මාව හොයාගෙන අවුරුදු ගාණකට පස්සෙත් ආයෙත් ඇවිත්.....

මොකද මුළු ලෝකයම අන්ධකාර රුධිරයෙන් තෙත් කරන්න කැස්ට්‍රෙලාට මගේ ශක්තිය අවශ්‍යයි.......

නමුත් ආයෙත් නන් මම මගේ ලගින් ඉන්න කිසිම කෙනෙක් අහිමි කරගන්න සූදානම් නෑ.......

ආයෙත් කිසිම කෙනෙක් ඔබගේ සදාකාලික නින්දට බාදා කරන්නෙ නෑ ඩ්‍රැකියුලා සිටුතුමා......

සාමයෙන් සැතපේවා!!!!

එහෙම කියලා සෝ අත දික් කරාම ඩ්‍රැකියුලා සිටුතුමාගෙ සොහොන් දොර වැහිලා අතුරුදහන් වෙලා ගියා.....
...

ටික වෙලාවක් එතන ඉදලා ඒ කාමරේ වහලා දාලා සෝ ආයෙමත් උඩ තට්ටුවට ආවා.....

∆:- ඇ...යි මේ ...නිකන්...සාලෙ කැරකෙනවා....හ්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

'ආ....හ්.....'

ජිමින්:- සෝ....අනේ කතාකරන්න මැණික....ඔයාට මොකද්ද වුණේ....ඔයා හොදින් නේද ...

∆:- ජිමින්ශි ඔයා.....මම ....මට මොකද්ද වුණේ....මගේ කාමරේ

ටේ:- අපිටත් ඒක තමයි හිතාගන්න බැරි සෝ....මොකද්ද ඔයාට වුණේ කියලා... අපිට සද්දෙ ඇහිලා එනකොට ඔයා සාලෙ වැටිලා ඉදියා..... ඉතිං අපි ඔයාව කාමරේට ගෙනාවා....

∆:- මම වැටිලා ඉදියා.....

නම්ජූන්:- ඔව් සෝ....ඇයි මොකක් හරි.....

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now