H💜

197 55 65
                                    

∆:- ජිමින්ශි...ශී....ශී....අ..නේ..... ඔ..යා......

හැමෝම දුවගෙන ගියේ ජිමින් වැටිලා ඉදපු තැනට.....
ජන්ග්කුක් එතනම බිම වාඩි වුණේ තමන්ට තවත් මේක දරාගන්න අමාරුයි කියලා තේරුණා නිසා....

ටේ:- අනේ ජිමින්.....අනේ කතාකරපන්.....අපිත් එක්ක කතාකරපන්කො බම්....ඇස් දෙක ඇරන් ඉදපන්....අපි උබට මැරෙන්න දෙන්නෑ බම්......අනේ බම්........අපි හොස්පිට්ල් යං....හ්යුන්ග් අපි ජි...මින්ව එක්කන් යන් හ්යුන්ග්.....

ටේ නිකන් විකාරෙන් වගේ කෑගැහුවෙ හිතේ තිබුණ දුක පිට කරගන්න බැරුව.....මොකද එයා හොදටම දන්නවා මායාවෙ තුවාල වලට විද්‍යාවෙන් බෙහෙත් හොයන්න බෑ කියලා.....ඒත් කවුරුවත් ලෑස්ති නෑ ජිමින්ව නැති කරගන්න........

මේ හැමෝම මෙහෙම කෑගහද්දි සෝ හිටියෙ ප්‍රතිමාවක් වගේ.....වෙනසකට තිබ්බෙ සෝගෙ ඇස් වලින් නවතින් නැතුව ගලන කදුළු විතරයි.......

හොබි:- සෝ අනේ....සෝ..... අපේ...ජි....මි......

ඊට එහා දෙයක් කියාගන්න හොබී ටත් බැරිවුණා.....හොබී අතින් කටවහගත්තෙ තමන්ට ඇඩෙන්න ඔන්න මෙන්න කියල දන්න නිසා........

සෝ  ජිමින් ඉන්න තැන දණ ගහගෙන ජිමින්ගෙ ඔළුව  එයාගෙ උකුල උඩින් තියාගත්තා.......

තාම ජිමින් මැරිලා නෙවේ හිටියෙ.....වැදුණ පහරේ සැරට ජිමින් ක්ෂණික සිහිනැති වීමකට වැටිලයි තිබුණෙ......ජිමින්ට වැදුණ අසිපත එතනම බිම වැටිලා තිබුණා.......

හැබැයි ජිමින් ට විස්වාස කරන්න බැරි වුණා තමන්ට තව වැඩි කාලයක් ඉතුරු වෙලා තියද කියලා....

ජිමින් සෝ දිහා බලලා එයාගෙ අතින් පරිස්සමට අල්ලගත්තෙ මේ ලෝකෙ තමන්ට දාලා යන්න බැරි එකම දේ තමයි මේ කියලා හොදටම දන්න නිසා........

ජිමින්:- සෝ....සෝ...මැ...ණික....

ජිමින් කතා කරේ  ටිකක් අමාරුවෙන්.......

∆:- අනේ ජිමින්ශි....ම..ම ඔයාට....අපිව දාලා යන්න දෙන්නෙ නෑ..... අනේ.....

ජිමින්:- ස්ස්ස්ස්.....මගෙ චූ...ටි නෝනා...දැන් මං කියන ...දේ විතරක් අහන්න.....

මට ජීවිතේ පලවෙනි..පා..රට ඔයාගෙන් දෙයක් ඕනෙ....මට ඒක දෙනවද..... හැබැයි මට ඒක මේ දැන්ම....ඕනෙ......

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now