E💜

224 54 122
                                    

" මොනාද මෝඩයෝ කරන්නෙ....අර මාකට් ඒකේ මිනිස්සු මොනා හිතුවද මන්දා.... දැන්වත් මාව බිමින් තියන්නකෝ...."

ජිමින්:- එකසිය හැට වෙනි වරටත්  ඉතා අනර්ඝ ලෙස යලිත් එකම මන්තරය මතුරයි.....

∆:- ෂිට් අනේ මෙහෙමත් පිස්සෙක්....

ජිමින්:- මා පිස්සෙකි  සොදුරිය ඔබගේ ආදරයෙන් උමතු වූ....ඔබගේ ආදරය නමැති හීසර වැදී හමාරයි මේ මනමේ කුමරාට....

∆:- නිකන් නෙවෙයි හොදටම පිස්සු......

ජිමින්:- මැණිකෙ මම දන්නො ඔයාට අමාරුයි කියලා... මට සමාවෙන්න මට මාවම ...කන්ට්‍රොල් නැති වුණා......ඒකට පනිශ් විදිහට තමයි මේ අලි බබාව උස්සන් යන්නෙ මං.....

∆:- කිව්වට අහන එකක්යැ මේ පඩියා..... එහෙනන් ඔය බෑග්ස් ටිකවත් මට දෙන්න අල්ලගන්න.....

ජිමින්:- ආහ් එහෙනන්.....

∆:- මේවයින් භාගෙට  භාගයක්ම පිපිඤ්ඤා නෙ .... මං එපා කියද්දිත් ඔයා ඉතිං පිපිඤ්ඤෙක්ව බදාගෙන දැගලුවනෙ......

ජිමින්:- ඉතිං පිපිඤ්ඤා රසයිනෙ....

∆:- ජින් හ්යුන්ග්ටත් ඕකම කියන්නකො😂.....

ජිමින්:- ෂිට්....අද නන් වසල හමාරයි වගේ......

∆:- ඒයි මෝඩයෝ ඔය ෂර්ට් එකේ බට්න්ස් ටික දාගන්නවා...අර පාරෙ යන කෙල්ලො හැරි හැරි බලනවා......
....

එතකොට තමයි ජිමින්ට මතක් වුණේ එයා ගෙ ෂර්ට් එක ඕපන් කියලා......සෝ ඒක කියපු විදිහට නන් ජිමින්ට හිනා ගියා....

.....

ජිමින්:- ( 😅හ..හ්...කෙල්ලව තව ටිකක් අවුස්සලා ගන්න ඕනෙ....).  ඉතිං මෝකෝ වෙන්නෙ....ඔයාට අවුලක් නෑනෙ ඒක....

∆:- අනේ මට මොකද....ෂර්ට් බැයිනන් ඕන එකක් ගලවන් ඉන්න එකයි ඇත්තෙ.....

එහෙම කියලා සෝ ජිමින්ව දියවෙලා යන බැල්මක් දාලා ගස්සලා එහා පැත්ත බලා ගත්තා.....

..

ජිමින්:- ආව් ආව්...ඔහොම ගැස්සුවොත් නන් මගෙ බබාලගෙ ලස්සන අම්මා කැතම කැත වෙලා යයි හොදේ....😅

∆:- මොකක්.....හිතේ ඇති......

ජිමින්:- නැතුව ...මට ඕනෙ බබාලගෙ අම්මා වගේ කෙල්ලො හයයකුයි සිංහ පැටියෙක් වගේ කොල්ලෙකුයි......

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now