∆:- ම්හ්හ්.....
කවුද හිතුවෙ මෙච්චර කාලෙකට පස්සෙත් අපි ආයෙත් මේ විදිහට මේක ඉස්සරහ හිටගෙන ඉදී කියලා.....
නම්ජූන්:- දෛවය අපිත් එක්ක බැලේ ඩාන්ස් දානොනෙ ඉතිං....
ටේ:- මේක ඇතුලට අපි යන්නම ඕනෙද.....
∆:- ඇයි දැන් ඊයෙ උඩ පැන්නෙ මේකට මොනවා හරි කරනවා සෝ කියලා.....😂
ටේ:- කවුද හිතුවෙ මෙච්චර ඉක්මනට කරයි කියලා....
කුකි :- අනේ මාව බේරගනියෝ.....මෙන්න ළමා අපචාර කරනෝ.....
හොබි:- ඈහ්....කවුද යකූ ඒ.....
කුකි:- මම මම අයියණ්ඩි....මේ අහිංසක මාව බලෙන් මෙහාට ගෙනාව එක තමයි අපචාරෙ....
හොබි:- අනේ මගෙ කට ගහ ගන්න මෙතන පත ගල් ගෙඩියක්වත් නැති හැටි......ඈ බං ඌරො මං මේ මගේ තරුණ ජීවිතේ ගැන භීතියෙන් ඉන්නවා.....මූ කුණුහරුප කියෝනවා.....😤🙊
ජින්:- ඕක මොකක්ද බං මං මේ බයේ ඉන්නෙ මට තනිකඩ ප්‍රේමවන්තයෙක් විදිහට මැරිලා යන්න වෙයිද කියලා.....
හොබි:- අඩූහ් මේ අපේ ලොකු බදරයාමද.....
සුගා:- ඊයෙ කිව්වා අද ආවා....නිකන් අපායට හෙන ගැහුව වගේ....
ජිමින්:- ඔයා විකාර කියෝන එක නවත්තනවා දැන්.....යං ඇතුලට....
හොබි :- ඔච්චර ආසාවෙන් යන්න මේක බකිංහැම් මාලිගාවද යකූ....උබට මතක නැතෙයි අපි මේ හිටන් ඉන්නෙ ඩ්‍රැකියුලා මාලිගාව ඉස්සරහ කියලා...උබට මොකද කෙල්ල ඉන්නොනෙ....අපිට තමයි හුලං.....
∆:- ඇයි බං හොබියා ඩ්‍රැකියුලා සිටුතුමා ට ලස්සන නංගි කෙනෙක් එහෙම ඉදලා තියනො.....
හොබි :- ඇයි යකූ ඕක කලින් නොකිව්වෙ.....යමාආආආන්.........
නැවතියාආආආන්.....
∆:- මෝකෝ බං ඒ පාර.....
හොබි:- ඒ කෙල්ල ලස්සනයි ද සෝ....
∆:- මං එයාව දැක්කෙ දැන් අවුරුදු දාහකට විතර කලින් නෙ....දැන් ඒ කෙල්ල ඉන්නවද දන්නෑ...උබේ වාසනාවකට හරි ඉදියොත් අවුරුදු 1500 ක් විතර වෙනෝ......
YOU ARE READING
Guest of the Galaxy (COMPLETED)🔥⚡
Fantasiaනාදුනන ලෝකයක්..... සගවාගත් අනන්‍යතාවයක්..... හදවතට ඇමතූ මිතුරන්..... මායාව පරදවන බිහිසුණු කමක්.....⚡ මායාවරුන්ගේ ලෝකයක්...... වියරුව රජයන මායාව නොමියෙන යුගයක අවසානය..... ••••YugZrash•••