T💜

242 69 58
                                    

"කොහෙද මං මේ ඉන්නෙ.....මං ඊයේ රෑ ඇදේ නෙවෙයි නෙ හිටියෙ......කෝ ජිමින්ශි.....

ආ.....හ්......

කොයි වෙලාවෙද මෙයා මෙතනින් නිදිය ගත්තෙ.....

අනේ ඊයෙ හිටපු නපුරු කුමාර් නෙවේ නෙ මේ ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ඊයෙ හිටපු නපුරු කුමාර් නෙවේ නෙ මේ ඉන්නෙ.....චූටි බබෙක් වගේ දොයි"

සෝ එහෙම හිතලා එතනින් නැගිටලා යන්න හැදුවා....ඒත්.......

ජිමින් සෝගෙ ඉන වටේ අත දාලා එයාව ළගට ගත්තා.....

"ජිමින්ශි....ජිමින්ශි"

'ම්.....ම්'

"ඔයා නිදි නැද්ද... ....මම මෙතන්ට ආවෙ කොහොමද..."

' තමුන්ගෙ ඔය විකාර වලට මං උත්තර දෙන්න ඕනෙද දැන්....මෙතන්ට ආවෙද....ම් උස්සගෙන තමයි ඉතිං...'

" අනේ මං හිතුවෙ මේ නපුරා හොද වෙලා කියලා....ෂිට්....නපුරු කුමාර්....."

' මම .....මමද එතකොට නපුරු කුමාර්...හහ්'

"ඔව් ඉතිං ඔයානෙ මෙතන නපුරා..."

"මොකද මට ඊයෙ කිව්වෙ නැත්තෙ අර jung ද මොකාද එකා මැරීඩ් කියලා...."

"Joong අනේ"

" මොකක් හරි.... අන්න ඌ මට call කරා"

" අම්මෝ මෙයාගෙ ඉරිසියාව....කෝ ඉතිං මට කියන්න දුන් නෑනෙ....කුලු හරක් පැටියෙක් වගේ කුලප්පු වුණා මිසක්"

' මම......අද නන් මේ කෙල්ලව ඉතුරු කරන්නෑ'

" ඊට කලින් මාව අල්ලගන්න වෙයි හොදේ..."

....
.

.....


.......




'ඔන්න අල්ලගත්තා.....මේ මාත් එක්කම සෙල්ලං කරනොනෙ ඉතිං...'

"දැන් මොකටද හ්යෝන්ග් මාව අල්ලගත්තෙ...."

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now