💕 23 Chapter

314 75 24
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"Y/n එහාට වෙන්න......"
       "ආහ්හ්...."

එක පාරටම කෑ ගහපු Jimin , Y/n වත් බදාගෙනම බිමට වැටුනා...ඒත් එක්කම ලොකු Lamp එකක් Jimin ගෙ  ඇග උඩට වැටුනා...

Y/n Pov :
එක පාරටම  Jimin කෑ ගහගෙන මගෙ ලගට දුවගෙන ඇවිත් මාවත් පෙරලගෙන ඇගට වැටුනා...ඒත් එක්කම ලොකු Lamp එකක් එයාගෙ ඇග උඩට වැටුනා...Jimin  මාව හොදටම බදාගෙන හිටිය නිසා මට මුකුත්ම උනේ නෑ...ඒත් Jimin ගෙ  හෙල්ලීමක්වත් නෑ...

එතකොටම J Hope ඇවිත් Jimin ව මගෙ ඇග උඩින් අයින් කරල එහායින් තිබ්බා...

Y/n :
"Jimin ඔප්පා....නැගිටින්නකෝ...අනේ මගෙ දිහා බලන්නකෝ...
අනේ J Hope ඔප්ප මගෙ Jimin  ඇයි නැගිටින්නෙ නැත්තේ..."

Y/n ගෙ ඇස්වලින් එක දිගටම කදුලු වැටෙන්න ගත්තා...

J Hope :
"Jiminaaa....Jiminaaaa..."

J Hope කතා කරත් Jimin ගෙ  කිසිම හෙලවීමක් නෑ...
හැමෝම වටේටම පිරුනා...

J Hope :
"Y/n අපි මෙයාව ඉක්මනටම  Hostpital  එකට ඇරන් යමු..."

Taehyung :
"මම කාර් එක අරන් එන්නම්...ඉක්මනටම මෙයාව පල්ලට ගෙන්න..."

Taehyung  එහෙම කියලා ඉක්මනට කාර් පාර්ක් එකට ගියා...

මේ උන දේ Suho ටවත් හිතාගන්න බැරි උනා.. මේ දේ කරේ එයා උනත් ඒකෙන් Jimin ට  කිසිම දෙයක් කරන්න එයා කීයටවත් හිතුවෙ නෑ...ඒත් නොහිතපු විදියට මේ සිද්ද උන දේට එයත් හොදටම බයවෙලා හිටියෙ...මොකද මේකෙන් Jennie ට මොන විදියෙ දෙයක් වෙයිද කියල එයාට හිතාගන්න බැරි උනා..

Hostpital එකට  යන මග දිගටම Y/n කරේ Jimin ව  පපුවට තුරුළු කරගෙන අඩපු එක විතරයි...

" ඔප්ප මාත් එක්ක කතා කරන්නකො...නැගිටින්නකෝ...මං දිහා බලන්නකෝ....ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ...අනේ මගෙ දිහා බලන්නකෝ..."

J Hope ගෙ ඇස්වලිනුත් එයාටත් නොදෑනීම කදුලු වැටුනා...

............................................................................

Chang Wook :
"හෙලෝ Yoongiyaaa"

Yoongi :
"හෙලෝ Chang Wook මම උබෙන් කෝල් එකක් එනකන්ම තමා බලන් හිටියෙ...වැඩේ හරිද.."

Chang Wook :
"මට මේ දවස් ටිකේ වැඩ වගයක් තිබ්බ ඒ නිසා කතා කරන්න බැරි උනා...මම Company  එකට එන්නම් උබව හම්බෙන්න එතකොට විස්තර කියන්නම්...ඒත් එතකන් දැනගන්නකෝ Jimin  මැරිලා නෑ එයා තවම ජීවත් වෙනවා..."

SOUL LOVER  (Jimin × Reader) ( COMPLETED ) Where stories live. Discover now