කතාව ඉවරයි...🙂මෙච්චර දවසක් මගෙ කතාවත් එක්ක හිටපු අයට ගොඩක් Thanks...මේක මගේ පලවෙනි Ff එක....
මම මේක Publish කරේ June 10....
ඉවර උනේ අද July 28....මාස එක හමාරක් වගේ ඇතුලත මම මේක ඉවර කරා...
මගෙ පොත ගැන Announcement දාල Help කරපු අයට ඉස්සර වෙලාම Thanks කරනවා...❤
ඒ වගේම කියවපු , Vote කරපු , Comment කරපු හැමෝටමත් ගොඩක් Thank You....
මගෙ පොත තවම Jimin × Reader වලින් ....#8 ....Thank You....🙂❤
............................................................................
තව පොත් ලියන්න කියල අදහසක්නම් තියෙනවා...
November වලින් පස්සෙ තමා එහෙම උනොත්..🙂
ඔයාලගෙ අදහස් කියන්නකෝ...මේ කතාව ගැනත් කියන්න...🙂
Once Again Thank you....❤
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
YOU ARE READING
SOUL LOVER (Jimin × Reader) ( COMPLETED )
Fanfic" What Does It Mean To Truly Be In Love... " " Pain , Soul Love , Destiny "