part 01

543 65 27
                                    

"අන්දේ ....අන්දේ ඔම්මා ...ඔම්මා  එපා...

හැමදාම වගේ අදත් ඒ අදුරු අතීතේ මනස අවුල් කරද්දි දාඩියෙන් නෑවිලා තිබ්බ තමන්ගෙ හිස කෙස් එකට අදිමින් ඒ අදුරු මතක අමතක කරන්න ඔහු අසාර්ථක උත්සහයක

පලිගන්වා😠 මම උබව මරනවා....

වියරැවෙන් කෑ ගහන්න ගත්ත V ශට් එක ගලවලා කාමරේ මුල්ලකට විසි කරලා ශවර් එක යටට ගියේ ඒ අතීතෙ දුක බර මතක එකින් එක හේදිලා යනවනම් කියලා හිතන ගමන්

☠️☠️☠️

Kim taehyung කඩවසම් තරැනයෙක් වගේම ඉතා කුඩා කාලයකින් මාෆියා ලෝකයේ තමන්ගෙ ආධිපත්‍යය පතුරැව මාෆියාවේ දැවැන්තයෙක්.තමන්ට විරැද්දව ඉන්න ඕනම කෙනෙක් මරන්න දෙපාරක් නොහිතන කෙනෙක් මාෆියා ලොව V කියන නම ඇහුවත් තමන්ගෙ අන්තිම විනාඩි කියලා හිතන තරමට ප්‍රබල පෞරුෂත්වයක් ඔහුට තිබුනා කොරියාවේ විතරයි නෙවෙයි ලොව ප්‍රබල පෙලේ රටවල් 45 ක මාෆියා බලය අයිති උනේ V ට. මූන දිහා කෙලින් බලන් කතා කරන්න පුළුවන් කම තිබුනේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසකට

"බොස්...බොස්"

හීලෑ කටහඩකින් දෝමින් කතා කරේ තමන්ගෙ ජීවිතේට තියන ආසාව අත් හරින ගමන්

ෆයිල් ගොඩක් අස්සේ මූන ඔබාගෙන ඉදපු V  දෝමින් දිහා බලලා ආපහු මූන ෆයිල් එක අස්සේ ඔබා ගත්තේ ආපු කාරනාව කියන්න කියලා ඔලුවෙන් සන් කරමින්  V ගෙ බැල්මට  දෝමින් ගෙහිතේ තිබුන   ධෛර්යය හේදිලා ගියා

ලොකු හුස්මක් අරගෙන කියන්න ගත්තේ සුබ ආරන්චියක් නම් නෙවෙයි

"බොස් බ....බඩු ටි...ක ..ක උස්සලා"

ලිය ලියා ඉදපු එක නතර කරපු V තප්පර ගානක් දෝමින් දිහා බලන් ඉදලා

දෝමින් "

නිවුනු කට හඩකින් කතා කරේ හොදකට නෙවෙයි කියලා දෝමින් හොදින්ම දැනගෙන ඉදියා....

💥💥💥💥💥💥

A/N
හලො කොහොමද මේක මගෙ පලවෙනි ff එක ගොඩ කාලයක් හිතේ තියන් ඉදිය කතාවක් අකුරැ වලට පෙරලන්න හිතුවා අනේ මන්දා හොදද කියලා නම් කියවලා අඩු පාඩු තියෙනවා නම් කියන්න හරි ද මම දක්ශ ඕතර් කෙනෙක් නම් නෙවෙයි හොද නම් යටින් තියෙන තරැව ඔබාගෙන යන්න අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා කියනා මම කැමති මගේ කතාව කියවන අය අදුර ගන්න ඒක නිසා කමෙන්ට් එකක් දාන්න හරි ද ඊලග එකෙ ඉක්මනට දෙන්නම් ආපහු කියනවා අඩු පාඩු තියෙනවා නම් කියන්න හොදේ...😌 යන්නම් බායි තරැව තරැව ඔන්න අමතක කරන්න එපා හී....😄

mafia Where stories live. Discover now