කෙල්ලගෙ අපාන්මන්ට් එක දිගා ටික වෙලාවක් බලන් ඉදපු V කෙලින්ම ගියේ V ට අයිති කොරියාවේ තියෙන සුපිරි ක්ලම් වලින් එකකට ඇතුලට යනවත් එක්කම දකින්න ලැබුනේ උකුල උඩ තියන් හෙටක් නෑ වගෙ කොල්ලෙක්ව කිස් කරන කුකීව කට කොනින් හිනා උන ටේ වේටර් කෙනෙක් ගෙනත් දුන්න වෙඩ්කා වීදුරුව තොල ගාන ගමන් වටේම ඇස් යැව්වේ මේ රෑ ගත කරන්න සරාගී ඇගක අයිතිකාරියක්.....
A/N
මම මේක නවත්තන්න ද ලමයි කියන්න කො මම දන්නවා මේක හරි නැ කියලා මට හිතෙන්නේ නෑ මේක ලියන්න කියවන අයගෙ අදහස් ඕන මට හැම කෙනෙක්ගෙන්ම ඕන