part 03

251 57 30
                                    

"දැන්වත් කියපම් මොකාද ඔත්තුව දුන්නේ"

පුටුවෙන් නැගිටලා පීටර් ලගට ගියපු V අතේ තිබුන උනු කරපු යකඩ කූරෙන් දම්වැල් වලින් බැදලා තිබුන පීටර්ගෙ අතට ගැහුවේ පීටර් තවත් අසරන කරමින් ගහපු පාරට පීටර්ගෙ අතෙක් ලේ එන්න ගත්තත් ඒ ගැන කිසිම අවදානයක් නොදුන්න V ආපහු පාරක් කොන්ඩෙන් ඇද්දේ කොන්ඩෙ ගැලවිලා යන තරම් වේගෙන්

"උබ එහෙනම් කියන්නේ නෑනේ"

රතු පාටට හැරැනු කිසිම හැගීමක් නැති ඇස් වලින් පීටර් දිහා බලපු V පීටර්ගෙ කන ලගට පහත් වෙලා කියපු දෙයින් පීටර් ගොඩක් කලබල උනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(මට බොලාගෙ මූනු මැවිලා පේනවා)😂😂😂😂😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.

.
.

.
.
.
.
.
.
.

.

"උබේ දුවව සල්ලිකාර නාකියෙක්ගෙ අතින් විනාශ වෙනවා බලන්න ඕනද මම උබට ඒක live පෙන්නම්"

තොල හපාගෙන V කිව්ව විදියට කලබල වුන පීටර් දගලන්න ගත්තේ දම්වැල් වලින් "කීස් කීස්" හඩ නන්වමින්

"එපා මගෙ දුවට මුකුත් කරන්න එපා මම කියන්නම්"

තමන්ගෙ උත්සාහ සාර්ථක වූ නිසා කට කොනින් හිනාවක් දා ගත්තු V පුටුවෙන් වාඩි උනේ තමන්ගෙ මහ හරස් කරපු එකාගෙ නම අහ ගන්න

"හැ...හැරී.."

"ආයිස්ස්ස්ස්ස් බල්ලා මම උබව පන පිටින් වල ලනවා උබ සෙල්ලම් කරේ වැරදි මිනිහා එක්ක"

වියරැවෙන් කෑ ගහපු V ඉනේ තිබුන ගන් එක අරගෙම පීටර්ගෙ ඔලුවට ශූට් කරේ ඔලුව කෑලි කෑලි වලට කැඩිලා යද්දි ඒ දිහාවත් නොබලපු V එතනින් ගියේ මෙතම ක්ලීන් කරන්න කියලා ගාඩ් කෙනෙක්ට අන දීගෙනම

"ජැක් කෙල්ලෙක් රෙඩි කරපම්"
.
.
.
.
.
.
.
A/N සායි 😌 කොහොමද දිග chapter එකක් නේ

ඕතර්ට මාර මහන්සි දිගගගගගගගගගගගගගගගගගගගගගගගග chapter එකක් ටයිප් කරලා යන්නම් ලබන අවුරුද්දේ එන්නම් බායි හී 😄😄😄😄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕතර්ට මාර මහන්සි දිගගගගගගගගගගගගගගගගගගගගගගගග chapter එකක් ටයිප් කරලා යන්නම් ලබන අවුරුද්දේ එන්නම් බායි හී 😄😄😄😄








mafia Where stories live. Discover now