part 04

248 53 28
                                    

after 3 months

"අප්පා ඔයා නැතුව ගොඩක් පාලුයි.ඔයා නැතුව මන් ජීවත් වෙන්න දැන් පුරුදු වෙලා"

A/N
පුන්චි කාලෙ ඉදන් අම්මගෙ ආදරේ  නැතුව තාත්තගෙ උනුහුමෙ හැදිච්ච මෙ පුන්චි කෙල්ල අද මේ ලෝකෙ තනිවෙලා.නමින් සේහි තනියම ජීවිතේට මුහුන දෙන මේ කෙල්ල jb ඩාන්ස් ඇකඩමි එකේ ලමයින්ව ට්‍ර්‍ර්න් කරනවා


.............................






"සර් මේකි තමයි කෙල්ල"

ගාඩ් කෙනෙක් ගෙනත් දීපු පොටො එක අරන් බලපු V ගෙ අත මිට මෙල උනේ අතීතයේ වෙච්ච දේවල් මතකෙට ආපු නිසා

"බබා අපි ටිකක් සෙල්ලම් කරමු මේකිගෙ විස්තර හොයා ගත්තද"

"කෙල්ල වැඩ කරන්නේ jb ඩාන්ස් ඇකඩමි එකේ ඉන්නේ තනියම අපාන්මන්ට් එකක් කිසිම ගාඩ් එකක්නෑ කෙල්ලට හැමදාම හවසට පාක් එකට යනවා එච්චරයි සර්"

V ඇස් දෙකත් පියාගෙන පුටුවට හේත්තු වෙලා ගාඩ් කියපු ඒවා උනන්දුවෙන් අහගෙන ඉදියේ මේ කෙල්ලව තමන්ගෙ පැත්තට ගන්නේ කොහොමද කියලා කල්පනා කරන ගමන්

............ ............................. ...........

ඩාන්ස් ඇකඩමි එකේ වැඩ ටික ඉවර කරලා කෙල්ල පුරුද්දක් විදියට ගියේ පාක් එකට පාක් එකට පාක් එකේ ඇවිද ගෙන යද්දි එක පාරටම කෙල්ල වැටෙන්න ගියේ කලු ගලක් වගේ මිනිහෙක් ඇවිත් ඇගේ වැදුන නිසා ඇගේ වැදුන එකාගෙ ජාතිය අමතන්න කෙලින් වෙන්න කලින් කෙල්ලව කෙලින් කරපු ඒ කෙනා සමාව ඉල්ලුවෙ තමන්ගෙ අතින් වෙච්ච වැරැද්ද ඉක්මනට හරි ගස්ස ගමන්

"අහ් මියානේ මම දැක්කේ නෑ"

අලි මස් ගිලපු එකා මොනාද කියලා බලන්න කෙල්ල මේ මනුස්සයා ගෙ මූන බැලුවහම නම් කොල්ලගෙ හිතේ තිබුන කේන්තිය නැති වෙලා ගියේ ඉස්සරලා ඉදපු කෙනා මාර හැන්සම් නිසා

"අහ් ඒකට කමක් නෑ මමත් වැරදී මමත් බිම බලාගෙන නේ ආවේ හී"

වැටෙන්න ගිය කෙල්ලව අල්ල ගත්තු හාදයා වෙන කව්රුත් නෙවෙයි මාෆියා ලේකෙ හොල්ලන් ඉන්න V දෙන්නට දෙන්නා සමාව අරගෙන එතනින් පිටත් උනේ කිසි දෙයක් නොවිච්ච ගානට කෙල්ලත් එයාගෙ පාඩුවෙ එයාගෙ ගමන් ගියා V නම් ගියේ කට කොනින් හිනාවත් දාගෙන තමන්ගෙ වැඩේට පලවෙනි පියවර තියපු සතුටත් හිතේ තියාගෙන
.
.
.
.
.
.
.
A/N

හලො කොහොමද ගොඩ කාලෙකින් ඇත්තටම මේ කතාව හරි නෑ කියලා  මට නම් හිතෙන්නේ ඔයාලට කොහොමද කියලා මට කියන්න  අනිවාර්යයෙන්ම කියන්න ඔයාලට මේක දැනෙන්නේ කොහොමද කියලා නිකම් බොලදයි වගේද අප්පාහ්...🙄 මේ ff ලියන එක පට්ට අමාරුයි ඉක්මනට අනිත් එකත් දෙන්න බලන්නම් හී 😅 යට තියෙන තරැව ඔබන් යන්න අනිවාර්යයෙන්ම ඔයාටල මේක දැනෙනේ කියලා කියලා කියාගෙන යන්න ...😌😌



mafia Where stories live. Discover now