"අජුන්මා පරිස්සමෙන් ඇවිදින්න කෝ ඔය බඩු ටික මට දෙන්න"
කෙල්ල වෙනද වගෙම පාක් එක එද්දි වයස ගෑනු කෙනෙක් ගොඩක් අමාරැවෙන් බඩු වගයක් උස්සන් යනවා දැකලා ඒ කෙනාට උදව් කරන්න ගියේ
දෙපාරක් නොහිතා මේ වෙන දේවල් ටිකක් ඈතින් ඉදන් තව දෙන්නෙක් බලන් ඉදියා..."ටේඋබට හොදටම සුවර්ද මේ ඒ කෙල්ලමයි කියලා පේන විදියට නම් කෙල්ල ගොඩක් අහින්සකයි වගෙ"
"මට වරදින්න විදියක් නෑ කුකී මෙච්චර කාලෙකට කිසිම දෙයක් වැරදිලා නෑ මෙ ඒකිම තමයි මගෙ මුලු ජීවිතේම විනාස කරලා දාපු ඒ පො#$#$ දුව"
කුකී තවත් කතා කරන්න ගියේ ටේට වරදින්න විදියක් කොහෙත්ම නැති නිසා මොකද ටේ කිසිම දෙයක් නොසැලකිලිමත් විදියට කරන්නේ නෑ කියලා කුකී හොදටම දැනගෙන ඉදියා
"අන්න ඒකි යනවා කතා කර ගත්ත විදියට කරපම් කුකි"
"බය වෙන්න එපා හියුන් ඔයා දන්නවනේ මම වැඩ්ඩා කියලා දෙන්නම් තිතට"
කුකී හිනා වෙවී මාස්ක් එකත් දාගෙන කෙල්ල ඉන්න පැත්ත ගියාකෙල්ල අජුන්මගෙ බෑග් ටිකත් ගෙදරින් තියලා කෙල්ල ඉන්න එපාට්පන් එකට ගියේ ගොඩක් රෑ වෙලා නිසා තනියම එපාන්මට් එක යන්න බය හිතුනත් රෑ වෙනකම් ඉදපු එකේ මෝඩ කම කියලා තමන්ටම බැන බැන කෙල්ල ඉක්මනට ගියේ වැඩිය මේ පාරේ රෑ ඉන්න එක හොද නැති නිසා එක පාරටම කෙල්ල ඉස්සරහ ආවේ ගෝනිබිල්ලෙක් වගෙ කලු පාට ඇදගෙන මුලු ඇගම වහ ගත්තු මනුස්සයෙක් කෙල්ල බය වෙච්ච පාර වැටෙන්න ගියත් ඉක්මනට කෙලින් වෙලා අර මනුස්සයා නොදැක්ක වගෙ යන්න හදද්දිම ඒ මනුස්සයා කෙල්ලගෙ අතින් ඇදන් පාරෙ අදුරැ පැත්තට යන්න ගත්තා
"තමුසෙ කව්ද ඕයි තමුසෙට පිස්සුද මේ දැන ගන්නවා තමුසෙ හැප්පුනේ වැරදි කෙනා එක්ක අත අරිනවා මාව"
දන්න ශිල්ප ක්රම ඔක්කොම දාලා බේරෙන්න දැගලුවත් කෙල්ල හෙල්ලෙන්නවත් බැරි උනේ අර මනුස්සයා ගෙ හැදි දැඩි ශරීරයත් එක්ක කෙල්ල දගලන්න දගලන්න ග්රහනය තවත් වැඩි වෙද්දි කෙල්ල කෑ ගහන්න ගත්තා කෙල්ල කෑ ගහන්න සද්දේ එක්කම අර මනුස්සයා විසික් වෙලා ගියේ කෙල්ල එතනම ගෙම්බා පොලේ ගැහුවා වගෙ පත බෑවෙද්දි ඒ එක්කම කෙල්ල ලගට ආපු V කෙල්ලව අරන් තමන්ගෙ පපුවට හේත්තු කර ගෙන කුකී දිහා බලලා කට කොනින් හිනා උනේ තමන්ගෙ වැඩේ හරි කියන්න වගෙ V එක්ක හිනා උන කුකී එතනින් නැගිටලා යන්න ගියේ V ට ඉතුරු වැඩ ටික කරන්න බායවක් වෙන්න නොදී ව් ගෙ පපුවෙ මූන හන්ගගෙන කෙල්ල අඩන්න ගත්තේ බයේ ගැහි ගැහි කෙල්ලගෙ කෙල්ලට ටික වෙලාවක් එහෙන්මම ඉන්න දීපු V කෙල්ල පපුවෙන් ඈත් කරේ කතා කරන්න හිතාගෙන අඩලා අඩලා රතු වෙච්ච මූනෙන් කෙල්ල V ට ස්තූති කරා
"කුමුවෝ මිස්ට"
කියලා කෙල්ල V ගෙ මූන දිහා බැලුවෙ නම මොකද්ද කියලා දැන ගන්න වගෙ
"ටේයොන් ටේයොන් කියලා කියන්න මට"
කෙල්ල මූන බලපු විදියෙන් V ට තේරැනා මොකද්ද අහන්නේ කියලා ඒ ශනිකයෙන් තමන්ගෙ නම කියපු V කෙල්ල එක්ක ලස්සන හිනා උනා
"කුමුවො මිස්ට ටේයොන් ඔයා නැත්තම් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ"
"ඒකට කමක් නෑ අනිත් දවසෙ මෙච්චර රෑ වෙලා කොහේවත් යන්න එපා"
"අද පාක් එකට ගිහින් එද්දි ටිකක් පරක්කු උනා"
"ඔයා හැමදාම පාක් එකට යනවද"
"ඔව් ටේයොන්ශි මම හැමදාම යනවා"
දෙන්න කතා කර කරම කෙල්ලගෙ එපාන්මන්ට් එකට ගියේ දෙන්නටම නොදැනී
"ටේයොන්ශි මම එහෙනම් යනවා කුමුවෝ අද මට කරපු උදව්වට"
"ඔයා මෙතෙනද ඉන්නේ"
V කෙල්ල ඉන්න තැන දන්නවා උනත් එහෙම ඇහුවේ කෙල්ලට තමන් ගැන කිසිම සැකයක් ඇති නෙවෙන්න
"ඔව් මම මෙහෙ තමයි ඉන්නේ"
"හරි පරිස්සමෙන් ඉන්න මම එහෙනම් යනවා"
කෙල්ල V ට ආචාර කරලා එතනින් යන්න ගියා ටිකක් දුර ගිහින් ආපහු හැරිලා හයියෙන් "goo night ටේයුන්ශි" කියලා කිව්වේ හුතරක් පෙනුමකුත් දාගෙන කීයටවත් එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු V ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල දිහා බලන් ඉදියා කෙල්ල ඇතුලට ගියාට පස්සේ තමන්ගෙ ගාඩ්ලා ටික ඉදපු තැන් වලින් එලියට ආවේ V ගෙ වටේට හිට ගන්න ගමන් ඒ ගමන්ම V ගෙ කලු පාට බෙන්ස් එකත් ඩිපෙන්ඩර් 5ක් නතර කරා
...............................................................
A/Nසායී 🙄 කොටයි කියාගෙන නම් එන්න එපා ගහනො පරමාණු බෝම්බයක් 😑 යට තියෙන තරැව ඔබන් යන්න 😅 එහෙනම් මම ගියා බාබාබාබාබාබාබාබාබාබාබාබාබායි