part 02

312 56 36
                                    

"බොස්"

"වාහන ටික රෙඩි කරපන්"

"හරි බොස්"

V ගෙ අණ ලැබුණු සැනින් දෝමින් එතනින් ගියේ වැඩි වෙලා එතන ඉන්න එක හොද නැති නිසා ...

කලු පාට බෙන්ස් එකත් ඊට පිටි පස්සෙන් තවත් ඩිපෙන්ඩර් 3කුත් කැබ් 2කුත් තැවැත්තුවේ දේගු වල V ට අයිති ක්ලබ් එක ලගට ගාඩ්ලා 25 ක් එක්ක ක්ලබ් එකට ඇතුලු උන V සේවකයන්ගෙ ආචාර මැද්දෙන් කෙලින්ම ගියේ ක්ලබ් එක යට බන්කරේට

"කියපම් යකො බඩු ටික අල්ලන්න ඔත්තුව දුන්නේ කව්ද ..?"

V බන්කරේ ඇතුලට යනවත් එක්කම ඇහුවේ අල්ලන් ආපු මිනිහගෙන් ප්‍රශ්නය අහන ජැකීගෙ කට හඩ එක්කම අර මිනිහගෙ කෙදිරිලි වල සද්දේ

"මූද මිනිහා ජැක්"

ඕ... ඔව් බොස්"

V අල්ලාගෙන ආපු මිනිහගෙ ලගට අඩියෙන් අඩිය ලන් වෙනවා එක්කම මිනිහා දැගලුවත් බැදපු දම්වැල් එක්ක ඔට්ටු වෙන්න මිනිහට කිසිම හයියක් තිබුනේ නෑ

"උබ කාගෙ හයියක්  අරගෙනද යකෝ මගේ බඩු ටික ඇල්ලුවේ පීටර්"

"ම...ම දන් නෑ ...ඒ...ඒවා සර්ගෙ කි..කියලා .."

A/N
පීටර් කියන්නේ  NIS ඉහල සාමාජිකයෙක් ඒ වගේම අකුරටම තමන්ගෙ රාජකාරිය ඉටු කරන පුද්ගලයෙක්

පීටර්ගෙ උත්තරයත් එක්ක වියරැවෙන් හිනා උන V එක පාරටම පීටර්ගෙ කෙස් ඇදලා අල්ල ගත්තේ පීඩර්ගෙ කෙදරිලි හඩ වැඩි කරමින්

"උබට අමුතුවෙන් කියන්න ඕනද බල්ලො මගේ බඩු ටික ඇල්ලුවා නම් ආපහු ඒ ටික මගෙ උන්ට පාස් කරන්න "

V ගෙ කටහඩින් වටේ ඉදපු ගාඩ්ලා ගැස්සුනේ V  ඔහොම දරැන පුද්ගලයෙක් බවට උදාහරණය පෙන්නමින් පීටර් ගෙ ඇස් වලින් කදුලු වැටුනේ තමන්ගෙ ජීවිතේ ගැන තිබුන අන්තිම බලාපොරොත්තු ඔක්කොම අත හැරෙද්දි තමන්ගෙ පුන්චි රෝස මලක් වගෙ ඉන්න දුවව මතක් වෙලා

"කව්ද කියපම් ඔත්තුව දුන්න එකා "

V ගැබුරැ හා නොසන්නුන් කට හඩකින් අහන්න ගත්තේ තමන්ගෙ කිනිස්ස  අරගෙන පීටර්ගෙ කම්බුල දිගේ ඇදගෙන යද්දි කම්මුල් වලින් ලේ විසික් වෙද්දි වේදනාව දරා ගන්න බැරි නිසාම පීටර් සිහිය නැතුව ගියා

"ආයිස්ස්ස්  ගහපම් මූට වතුර එකක්"

V ගෙ අන පරිදි එතනට ආපු ගාඩ් සීතල වතුර එකකින් ගැහුලාපීටර්ට  සිහිය ගත්තත්  කතා කරන්න පුළුවන් තත්වයක් තිබුන් නෑ ....

තමන්ගෙ පුන්චි සුරන්ගනාවි අතට ආපු දවස මුලින්ම අප්පා කියලා කිව්ව දවස පලවෙනි පාරට ඇවිද්ද දවස ටික ටික ලොකු වෙච්ච විදිය චිත්‍රපටියක් වගේ ඔලුව ඇතුලෙ ඇදුනේ පීටර් මේ ගෙවන්නේ අන්තිම මොහොත කියලා හොදටම දැනන් ඉදපු නිසා .ඒත් පීටර්ට මේ කරපු දේ ගැන පොඩ්ඩක්වත් පසුතැවීමක් තිබුන් නෑ V ලග තමන්ගෙ ජීවිතය දෙන්න කියලා වැද වැටුන් නැත්තේ ඔහු අකුරට වැඩ කරන කෙනෙක් නිසා ...

පීටර්ට සිහිය එනකම් පුටුවක් උඩට  වෙලා පීටර්ගෙ හැම ඉරියව්වක් දිහා හොදින් බලන් ඉදපු V දැක්කා පීටර්ගෙ ඇස් වලින් කදුලු කඩන් වැටෙනවා

උබට ඕක ගැන හිතන්න තිබුනේ මගෙර් බඩු ටික අල්ලන කලින් පීටර් සිකරට් එකත් කඩේ ගහන් බිම බලාගෙන කිව්ව V නැගිලටා පීටර්ලගට ආවේ ඔත්තිව දුන්නේ කව්ද කියලා දැන ගන්න

"දැන් කියපම් කව්ද ඔත්තුව දුන්නේ කියලා "

පීටර්ගෙන් කිසි සද්දයක් නැති නිසා පත්තු කරන් ඉදපු සිකරත් එක පීටර්ගෙ මූනට තියලා තද කරා කැපුම් තුවාලෙ පිච්චෙන වේදනාවට මුලු බම්කරේටම ඇහෙන්න කෑ ගහපු පීටර් ලගින් අයින් උන V ආපහු පුටුවෙ ගිහිම් වාඩි උනේ උත්තර් බලාපොරොත්තුවෙන ....
..





A/N
සායි මම ගියා බායි 😌

mafia Where stories live. Discover now