|. 6 .|

574 142 25
                                    

TATA pov:

චිමීව දැකලා සතුටු උනාට වැඩක් නෑ මේ ගල් ගෙඩියා එක්ක බෑනේ... එයාගේ හියුන් නම් ශෝක්. එතකොට අනික් මිනිස් ජීවියා ! මම සාස් පෑන් එක ඉස්සුවා විතරයි කලාන්තේ දාලා බිම මරු හැබැයි ඒකත්...

කොහොම හරි ගල් ගෙඩියා මට මෙහෙ ඉන්නවානම් කියලා අලුත් නමකුත් හොයා ගත්තා. ටේහියුන්. නම නරකමත් නෑ. චිමීටත් ජීමින් කිව්වා. ඒකත් කමක් නෑ ඒත් අර නීති ටික...

මේ ගල් ගෙඩියා හිතන් ඉන්නේ අපි මුගේ කවුරු කියලද දන්නේ නෑ. මේ ලෝකෙට ආව ගමන් දැක්කේ මූව නිසා වෙන කාවවත් දන්නෙත් නෑ. අනික මූ මං අමුර්තේ බීලා ඉද්දි ගෙදර ගෙනල්ලා නේ. ගෙදර කිව්වේ මිනිස් ජීවින් රෝම් වලට කියන නමලු. මම ගල් ගෙඩියා ගේ හිත කියෙව්ව වෙලාවේ දැන ගත්තේ.

ගල් ගෙඩි හියුන් ! නෑ නෑ. එයාගේ නම ජින් හියුන්.. එතකොට ගල් ගෙඩියාගේ නම් ජන්ග්කුක් ලු. ඒ නම දිග වැඩි වගේ හිතෙන්නේ නැද්ද? මට නම් දිගයි.

ජන්ග්  ප්ලස් (+)කුක් මීන් ජන්ග්කුක් නම් ජන්ග් මයිනස් (-)ක් මීන් කු....

සෝ ගල් ගෙඩියාගේ නම කු .... නෑ කූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ....

මට කූඌඌඌඌ නම් ලස්සනයි නේ🤧 මම හැදුවේ.කොහොමද මගේ ගණන් හැකියාව. දැන් මට ජියාගේ පේපර් එක ඕනේ නෑ කොපි කරන්න. මම දක්ෂයි😏🙈

මමයි ජීමිනුයි ඉන්නේ මේසයක් වට කරගෙන. පිගන්වල මොන මොනවාදෝ තියෙනවා. මමනම් හිතන්නේ චිමී .. අනී මේ ජිමින් හොයන්නෙ ගල් ගෙඩි. මටත් ඕන ගල් ගෙඩියක්... කාලා නැති නිසා. අමුර්තේ නම් එපා අර ගල් ගෙඩියා ගාව තියෙන සුදු පාට බීම එක ( banana milkshake) තිබ්බොත් ඇති...

අනේ මන්දා... මේ ගල් ගෙඩි හියුන් අපිට ඉන්න දුන්න එකායි පුදුමේ. ඒත් මට හිතෙනවා අපි දෙන්නාට ළගදීම වෙන කොහේටහරි ට්‍රාන්ස්ෆර් වෙන්න වෙයි කියලා...( දෙයියෝ තමයි දන්නේ 😐)

Jungkook pov:

"කාලා ඉන්නකෝ එහෙනම් ඔයාලා... කුකී ඔයා ටිකක් එන්නකෝ මට ඔයත් එක්ක පොඩි කතාවක් තියෙනවා"

මම ඉවරයි! හියුන් මක්කටැයි මට කතා කරන්නේ? මම බැලුවේ අර බාටා පුතා ටේහියුන් දිහා. ඌ නම් මොකේදෝ කුමාරයාලු. මම එපැයි අපේ හියුන් රැප් කරනවා අහන් ඉන්න ... අනේ ඉතින් කවදා කාපු කටුද මෙව්වා...

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now