|. 15 .|

456 121 59
                                    

Taehyung pov :

අද මං ගල් ගෙඩියා එක්ක බීච් එකට ආවා.. එක මරු. මම හිනා උනා. නැටුවා . හිතේ හැටියට සතුටු උනා. පළවෙනි වතාවට මට ජීවත් වෙන්න ආස හිතුනා. ඒ ගල් ගෙඩියා නිසා. නෑ.. මගේ කූ...

ඒත් මට දැනුනේ හරියට මේ ගෙවන හැම විනාඩියක්ම ආයේ ලැබෙන්නේ නැතිවෙයි කියලා.. ඒ ඇයි? මට ආයෙමත් පුළුවන් වෙයි නේද කූ එක්ක මේ විදියට හිනා වෙන්න!!?

මම අද ගල් ගෙඩියාගෙන් ඇහුවා මට කැමතියි ද කියලා.. ඒකට ඒ මෝඩයා නෑ කිව්වානේ. හහ්.. කව්ද දන්නේ මේ මං ගැන අදහසක් වත් පහළ වෙලානම් 😚 කාට කියන්නද නේ?

කාර් එකේදී ගල් ගෙඩියා හොරෙන් මං දිහා බලනවා මං දැක්කා. මං බලනකොට අහක බලා ගන්නවා.. අනේ ඉතින් පිස්සු හාවෙක්...

ඒත් එකපාරටම අපේ කාර් එක ඉස්සරහට ආවේ ලොකු ටිපර් එකක්. බ්‍රේක් නැතුව..

"කූ ඔන්න බලාගෙන......!"






















































































































මෙන්න දැන් ලැබුණු පුවතක්!

බූසාන්හී දෙවන හරස් වීදියේ සිදුවු රිය අනතුරකින් අපරාධ පරීක්ෂක ජියෝන් ජන්ග්කුක් ජීවිතක්ෂයට පත් වී ඇත..අනතුර සම්බන්ධයෙන් සැකපිට කිම් තේහියුන් නම් ව්‍යාපාරිකයා අත්අඩංගුවට....

________________________

මම ගියා..

කතාව ඉවරයි. ටේ පොලීසියේ . ජන්ග්කුක් කනත්තේ...🙂😁

එහෙනම් අලුත් කථාවකින් හමුවෙමු..

බායි¯\_(ツ)_/¯

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now