|. 16 .|

480 124 42
                                    

හලෝ....

මාව මරන්නත් ආවා නේද?

අනේ අනේ ළමයි මම මගේ මස්සිනාව මරයිද අනේ😂 එයා ඉන්නවා ඒත් කතාව අදින් ඉවරයි 😪

______________________

"සයිනර්ත් දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ?? මොකක්ද බම්ලෝ මම ඒ දැක්කේ??"

ලස්සන කෙල්ලෙක්ට කිස් එකක් දෙන්න යනකොටම ටේ දැක්කේ ගල් ගෙඩියා මැරෙනවා වගේ හීනයක්. තව එයාව පොලීසියෙන් මාංචු දාගෙන එක්කන් යනවා. ඉතින් ටේ උදෙන්ම දැක්ක හීනයට හිත ටිකක් කලබල කරගත්තා.

එතකොට එහා පැත්තේ එයා ළග නිදා ගෙන හිටිය ජන්ග්කුක් ඇදේ හිටියේ නැති නිසා බය උන ටේ පඩිපෙලේ වැටෙන්නත් ගියා. ඒ කොහොම උනත් එදා දැක්ක හීනෙන් පස්සේ එයාලගේ ජීවිතේ කනපිට පෙරළුනා....

Taehyung pov:

මට හීන පේන්න පටන් ගත්තේ මෙහෙට ආවට පස්සේ. මුලින්ම ටිකක් කලබල උනත් කෙල්ලො හීනෙන් දැක්කම ටිකක් කූල් ඩවුන් උනා මං. ඇයි දෙයියනේ ඇත්ත ලෝකේ කවදාවත් මට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලන්න බෑනේ මේ ගල් ගෙඩියා නිසා. ඉතින් හීන විතරයි ඔක්කොම.

ඒත් අද ගල් ගෙඩියායි මායි ගිය කාර් එක හැප්පිලා ගල් ගෙඩියා හොස්පිටල් එකේ ඉන්නකොට මැරෙන සීන් එකක් තමයි මම දැක්කේ.

(දැක්ක හීනේ ඒ විදිහටම ලියන්න කියලා ඕතර්ට කියද්දී ඕතර් අපේ රීඩර් ජීවින්ගෙන් බැනුමුත් අහලා. පව් නේද?😪😂

Tea's mind : ඕකිට හොද වැඩේ. හාර්ට් ඇටෑක් හදවනවාට 🤭

AUTHOR : මම නිර්දෝෂයි.. මේක අසාධාරණයි...හුවෑ 😭💔)

අද ඔෆිස් එකට ගියත් මගේ හිත තිබ්බෙම ගල් ගෙඩියා ළග. අනේ මන්දා මට බයයි. ඒත් ඇයි මම බය වෙන්නේ? එයා මගේ කවුරුත් නෙවෙයි නේ.. ඒ කොහොම උනත් මගේ හිත පිළිගන්නවා මම ගල් ගෙඩියාට ආදරෙයි කියලා....

(Author : e magulath set😌❤️)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හවස් වෙනකොට වෙනදා නැති බයක් මට දැනුනා. මට කෝල් එකක් ආවේ ජින් හියුන්ගෙන්.

මම උදේ දැක්ක හීනය.. ඒක ඇත්තක් වෙලා!!

පිස්සෙක් වගේ මම දිව්වෙ හොස්පිටල් එකට . අධික වේගය නිසා ගල් ගෙඩියා ගිය බයික් එක හැප්පිලා. මම යනකොට ජිමින් වගේම ජින් හියුනුත් ඉන්නවා මැරිලා වගේ. මොනාද වෙලා තියෙන්නේ...මගේ.. මගේ ගල් ගෙඩියා හොදින් ඇති නේද 🥺????

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now