|. 11 .|

510 125 74
                                    

Jk pov:

"හියුන් ඔයා හදන්නේ අර පිටසක්වලයොත් අරන් " මගේ කතාව නැවතුනේ පඩිපෙල දිගේ බැහැගෙන එන කෙනා දැකලා. පළවෙනි වතාවට දැක්කේ මේ පෙනුම. ටේ හිටියේ ශර්ට් එකක් ඇදලා. කෝට් එකකුත් දැම්මා නම් මේ මොහොතේම මුද්දක් ඇගිල්ලට දාලා මගේ කරගන්නවා.

වට්!!!

උඹට පිස්සුද ජන්ග්කුක් 😟 මොනාද මේ හිතන්නේ? අනික කොල්ලෙක්ව බදින්න.. ඒකත් දවසකට කලින් හම්බුන කොහෙන්දෝ කඩා පාත් උන එකෙක්ට!!?

මම මටම බැනගෙන ගියා.

"ගුඩ් මෝනින් ළමයි. මුලින්ම එන්න කෑම කාලා ඉමු"

කෑම මතක් කළා විතරයි මේ පිටසක්වලයෝ දෙන්න නිධානයක් ලැබුණ මංකොල්ලකාරයෝ වගේ මාවත් පෙරළගෙන කන්න ගියා.

ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි මේ පිටසක්වලයෝ කෑම වලට මෙච්චර පෙරේත කියලා.

කෑම මේසයේදී මම බලන් හිටියේ ටේ දිහා. එයාගේ ඇත්ත නමට වඩා ටේටේ කියලා එයාට කතා කරන්න මම ආසයි. අනික මගේ දිහා හොරෙන් බලන්නේ මං ගැන හිතක්වත් පහළ වෙලාද දන්නේ නෑ 😏

"මේ අහන්නකෝ ළමයි.. !" හියුන් අපි අතර තිබ්බ නිශ්ශබ්දතාවය බින්දා.

එකපාරටම ටේ ඔළුව ඉස්සුවේ කෑමත් කටේ තියන්. මට බකස් ගාලා හිනා ගියත් මම ඒ හුරතල් විදිහට ඔරවගෙන ඉන්න මූණ දැකලා හිනාව අමාරුවෙන් නවත්ත ගත්තා.

එතකොට අර කොට තාරාවා. ඕකා ගැන මතක් කරන්න එපා 😒 මං දිහා බලන්නේ වෙන ලෝකෙකින් ඇවිත් ඉන්නේ මම වගේ... කොට තාරා පැටියා.

( Author : යාහ් කුක්කො... පව් මයේ කුකුළු පැටියා ☹️)

"ළමයි අද අපේ කම්පනි එකේ 58 th anniversary එක නිසා මම හිතුවා ඔයාලවත් කම්පනි එකට එක්කගෙන යන්න.. මොකද කියන්නේ අදහස හොදයි නේද ජන්ග්කුක්?" හියුන් කියවගෙන කියවගෙන ගිහින් අන්තිමට මගේ නම කියද්දී මම උඩ ගියා.

ඇයි යකෝ මගේ කොටි පැටියා එක්ක හදාගෙන හිටිය හීන බැම්මේ අන්තිම කොටසට බදාම තට්ටුවක් දාන්න විතරයි තිබ්බේ. කුඩේ කුඩු නේ.

"ආහ්.. ඔව් හියුන්... "කිව්වේ මොනවාද කියලා ඇහුනේ නැතත් ඒ බෝල ඇස් බලන්  බෑ කියන්න හිතක් නෑ සාම්ත ☹️🤧

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now