🔻Chapter 13🔺

902 179 54
                                    

හරිම ඉක්මනින් කාලය ගෙවුනා..ටේට ඉස්සර ප්ලේබෝයි ජීවිතේට වඩා ලොකු සතුටක් දැනෙන්න ගත්තා..හැමදේම හොදින් සිද්ධ වුනා..මාස පහක් එහෙම් පිටින්ම ගතවුනා..ජිමින් ආරෝ දෙන්නම අතීතෙ අමතක කරලා අනාගතේට ජීවත් වුනා..ටේයි ඉන්හායි දෙන්නත් ඉන්හගෙ බඩේ ඉන්න දරුවා ගැන හිතලා ජීවත් වුනා..ජන්කුක් ලීනා දෙන්නත් ඉක්මනින් ම යාලු වුනා..හැමදේම හොදින් වුනා..ඒත් මේත් සුනාමියට කලින් මුහුද කිසිම දෙයක් නොපෙන්වා ඉන්නවා වගේ දෙයක් ද?සුනාමිය එන්න පැය ගානකට කලින් ඉදන් මුහුද හරිම ලස්සනයි..සුනාමිය එන්නෙ ඒ ලස්සන විනාශ කරගෙන එකපාරට...විනාශයට කලින් හැමදේම සාමාන්‍යය යි..

"ටේ...මට strawberry කන්න ඕනි.."ඉන්හා සෝෆා එකේ ඉදපු ටේට කිව්වෙ මූණත් ඇද කරන්..

"Strawberry???දැන්??? fridge එකේ නැද්ද??"ඉන්හා දිහා බලාගෙන කිව්ව ටේ හිටියෙ කඩේ යන්න කම්මැලි කමට...

"ඔයා දන්නවනෙ ටේ..මේ කාලවලදි ඔය වගේ ආසාවල් එනවා කියලා.. fridge එකේ??are you kidding me?ගෙදර ඉන්න මනුස්සයා කොයිවෙලාවෙත් එක strawberry ගෙඩියක් තියන්නෑ..ගේන ගේන හැම එකම කනවා..තව තියෙනවද කියලත් අහනවා.."ඉන්හා තරහින් කෑ ගැහවේ ටේ ගෙ favourite fruit එක strawberry නිසා ගෙදර කොයි වෙලාවෙත් ඒවා තියන්නැති නිසා තව තියෙනවද කියලත් අහනවනෙ..ඕනි කෙනෙක්ට තරහා යනවා..

"හරි..හරි..කෑ ගහන්න ඕන්නෑ නෙ..මම ගේන්නම්..ඕක මහ ලොකු වැඩක් ඈ..ඒත් ඒ ළමයට..හූම්..ඔයාට නෙවෙයි..මගෙ පැටියව බඩගින්නෙ තියන්න බෑ නෙ.."ඉන්හා ළගින් යනගමන් කාර් එකේ යතුර ගත්ත ටේ දොර ළගට ම ගිහින් අහපව් පිටිපස්සට ආවෙ ඉන්හටත් එයා එක්ක යමු කියන්න..

"ඒක නෙවෙයි..ඔයත් යමුකො මාත් එක්ක.."ඉන්හගෙ ළගට ආපු ටේ ඉන්හට කතා කරේ යන්න..

"හරි එහෙනම් යමුකො.."ටේ ත් එක්ක එළියට ආපු ඉන්හා කාර් එකට නැගලා ටේ ත් එක්ක food city එකකට ගියේ බඩු ගන්න...යන අතරමග ටේ ඉන්හගෙ අතින් අල්ලගෙන ගියා...පටන් ගත්ත තැනයි දැන් ඉන්න තැනයි බලද්දි ටේ ට හිතාගන්න බැරි සතුටක් තිබුනා...මොකද ඉන්හව එයා කසාද බැන්දෙ එයාගෙ උවමනාවකට නෙවෙයි..ඒත් දැන් ඉන්හා කියන්නෙ එයාගෙ ජීවිතේම..වෙන මොනවද මනුස්සයෙක්ට ඕනි..තමන්ට ම කියලා ලස්සන ආදරයක්..හෙට අනිද්දා එළියට එන්න ඉන්න තමන්ගෙ ම ලේ තියෙන කෙනෙක්..ඕනි තරම් සල්ලි..මනුස්සකම...
ඒත් මේ හැමදේම වෙනස් වෙයි ද?ඒ කාගෙ වැරැද්දෙන් ද? දෛවය නරක අවසානයක් දෙයි ද?

හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා..ඒත් ටේ කරපු වැරදි වලට මේක විදවන්න ම වෙනවා..
කාර් එකේදි ආපු ඉවසන්න බැරි වේදානාව ඉන්හට දරා ගන්න බැරි වුනා..මොකක්ද මේ වෙන්නෙ?ටේ ඔයා?

"ටේ..අපි ඉක්මනට හොස්පිටල් යමු..බබා deliver කරන්න වෙලාව හරි වගේ.."ටේ ගෙ අත තද කරලා අල්ල ගත්ත ඉන්හා ටේ කෑ ගහන ගමන් කිව්වෙ ඉක්මනට හොස්පිටල් එක්කන් යන්න කියලා...

"ඉන්හා..ඔයාට හුගක් අමාරුයි නෙ..ඉන්න අපි ඉක්මනට යමු.."පාගලා ගත්ත ටේ ඉක්මනට ඉන්හව හොස්පිටල් අරන් ගියේ ඉන්හට අමාරුයි කියලා මූණෙන් පේන්නත් තිබුන නිසා..ඉක්මනට 🛏️(ඇද නෙවෙයි අර හොස්පිටල් වල ලෙඩ්ඩුන්ව තල්ලු කරන් යන එක..නම එකපාරට එන්නෑ ළමයි🙂💔)අරගෙන ඉන්හව emergency room එක ළගට අරන් ගියේ පුලුවන් තරම් ඉක්මනට..ඉන්හව ඇතුළට අරන් පැයක් වෙද්දි ටේ හැමෝටම කෝල් කරලා වුන දේවල් කිව්වා..පැයකට පස්සෙ එළියට ආපු ඩොක්ට හිටියෙ හොද මූඩ් එකක නෙවෙයි..

"I'm sorry mr.kim but your baby was died..මට මේක තේරෙන්නෙ නෑ..mrs.kim ට කිසිම ප්‍රශ්නයක් නොතිබිලත් ඔයාලගෙ ළමයා නැති වෙලා..දැන් හිත් හදා ගන්න...ඒත් ඊළගට ඉපදෙන ළමයටත් මෙහෙම වුනොත් අහපව් දරු උපතක් සිදු කරන්න එපා..මොකද ඒ ඔයාලා දෙන්නගෙ ප්‍රශ්නයක්..mrs.kim හිතාගෙන ඇත්තෙ එයා බබාව deliver කරා කියලා මොකද ඔපරේශන් කරේ සිහිය නැති කරලා..මෙතනින් පස්සෙ හැමදේම ඔයාට බාරයි..මට හිතෙන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ mr.kim..කෝකටත් හිතලා හොද තීරණයක් ගන්නකො.."ටේගෙ කටින් වචන නොපිටවෙන තරම්..ලෝකෙට බිහිකරන්න ඉදපු තමන්ගෙ පලවෙනි ළමයට මෙහෙම වෙද්දි මොන අප්පට ද දරා ගන්න පුලුවන්..ඉන්හට කියන්නෙ මොනවද කියලා හිත වද දෙද්දි වටේ ඉදපු අයගෙ ඇස් වලත් කදුලු පිරුණෙ හිතා ගන්න බැරි වෙද්දි..ටේ ගෙ ඉස්සරහට ආපු ආරෝ ටේ ව තද කරලා බදා ගත්තෙ එයාට ටේ ව තේරුම් ගන්න පුලුවන් වුන නිසා..ජිමිනුත් ඒකට ම එකතු වුනේ ඉකි ගගහ අඩද්දි..

"මට යන්න ඕනි.."දෙන්නව ම තල්ලු කරලා දුවපු ටේ හොස්පිටල් එකෙන් එළියට ගියේ ඉන්හා ගැන හිත හිත..

"ටේ..ඉන්න.."ජිමින් ටේ ගෙ පස්සෙන් දිව්වා..

To be continued

හායි ළමයි...හුග කාලෙකින් නේද?හි හී පොඩියි තමා..ඉතින් කෝම ද?last episode/chapter 15 වලින් හම්බෙමු..බායි ඒනම්..
ඒක නෙවෙයි වැදගත් ම දේ..ඔයාලා කියන්න sad ending ද happy ending ද?ඔය දෙක අතරෙ ගැටෙනවා මම..හිතේ තියෙන එක කරන්න ගියොත් ඔයාලට දුක හිතෙයි කියලා හිතෙනවා..ඔයාලම කියන්නකො..එතකොට මම තීරණය කරන්නම් මොකක්ද කරන්නෙ කියලා..
හැමෝම උත්තරයක් දීගෙන යන්න..ප්ලීස්..ලොකු උදව්වක්..කෙල වෙලා ඉම්නෙ..🙂💔👉👈

Is my husband a playboy? : KTH [Completed]Where stories live. Discover now