"ඉන්හා මම ඔෆිස් එකට යනවා..."ටේ පල්ලෙහාට ආවෙම සෝෆා එකේ ඉන්න ඉන්හාට ඇහෙන්න කියන ගමන්..
"ආහ්..හරි ටේ..පරිස්සමින් ගිහින් එන්න.."ඉන්හා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා ටේ ට කිව්වේ තව ටේ ගෙන් අහන්න දෙයක් මතක් කරන ගමන්..
"ටේ..අපි දෙන්නා කොහේ හරි යමු ද?"ඉන්හා ඉස්සරහට වැටිලා තිබුන එයාගෙ කොණ්ඩ ගස් ටික අතෙන් කන පිටිපස්සේ රදවන ගමන් ඇහුවේ බිම බලාගෙන..
"හරි යමු...මමත් ඕක ඔයාගෙන් අහන්නමයි හිටියෙ..එහෙනම් මම ගිහින් ඉක්මනට එන්නම්..අපි හෙටම යමු.."ටේ ඉන්හාට කියන ගමන් ගේ ඉස්සරහා නතර කරලා තිබුන කාර් එකට නැග්ගේ ඔෆිස් එකට යන්න ඕනි නිසා..පැය භාගයක් යන්නත් කලින් ටේ ඔෆිස් එකට ගියා..වටේ ඉන්න එක කෙල්ලෙක්ගෙවත් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව කෙලින්ම එයාගෙ කැබින් එකට ගිහින් වාඩි වුන ටේ එතන තිබුන ෆයිල් එකක් බලන්න ගත්තා..
"ඇයි මේ ෆයිල් එකේ පිටු හිස්..මේක අපිට ගොඩක් වටින ඇග්රිමන්ට් එකක් කියලා මම ඔයාලට මීටින් එකේදි කිව්වනේ..."එතන ඉදපු ගෑනු ළමයා දිහා බලන ගමන් හයියෙන් පොත උස්සලා මේසෙට දැම්ම ටේ එයාට බනින්න පටන් ගත්තා...
"සර්..."කෙල්ල මහ අමුතු කටහඩක් එළියට දාලා ඇවිත් ටේ ගෙ උකුල උඩ වාඩි වුනේ බෙල්ල වටේට අත් දෙකත් දාන ගමන්..
"මොකක්ද මේ වෙලා තියෙන්නේ?මේක මොකක්ද කියලද හිතාගෙන ඉන්නේ?හැමවෙලාවෙම මාත් එක්ක හුරතල් වෙන්න එන්නෙ.."ටේ කෙල්ලව බිමින් තියන්න හැදුවත් ඒක කරන්න බැරි වුනා..කෙල්ල ටේ බනින කිසිම දෙයක් අහන්නේ නැතුව ටේගෙ බෙල්ලට පහත් වුනේ ටේ ගෙ මයිලුත් සීතල වෙන්න කෙල්ලගෙ නහය ටේ ගෙ බෙල්ලෙ හැම තැනම යවන ගමන්..ටේ ගෙ ඉවසීම නැති වුනේ කෙල්ල තව ඒක දරුණු කරපු නිසි..ටේ කෙල්ලව හොදටම තද කරගෙන කිස් කරන්නැතුව මූණ ඉම්බෙ නොකරම බෑ වගේ හැගීමකින්..
-15 minutes before-
ඉන්හා කාමරේ අස් කර කර ඉද්දි එයාට ටේ ගෙ කම්පැනි එකේ ෆයිල් එකක් හම්බුනේ අහම්බෙන්..ඉන්හා අස් කරන එක නවත්තලා ෆයිල් එක මොකක්ද කියලා බලද්දි ඒක අද අත්සන් කරන්න තියෙන ඇග්රිමන්ට් එකක්..ටේ ට ඒක ගෙනියන්න අමතක වෙලා..ඉන්හා ඉක්මනට ලෑස්ති වෙලා ඒක ගිහින් දෙන්න කාර් එකට නැග්ගා...ඔෆිස් එකට දුවගෙන ගිහින් ටේ ගෙ කැබින් එකට ගිය ඉන්හා දැක්කේ කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක්..ටේ කෙල්ලෙක්ව බදාගෙන කිස් කරනවා...ඉන්හාගෙ අතේ තිබුන ෆයිල් එක බිමට පත බෑවුනේ ඒක දැක්ක වෙලාවෙ අත් දෙක වෙවුලපු නිසා..
YOU ARE READING
Is my husband a playboy? : KTH [Completed]
FanficPlease read the discription ⤵️ _playboy story_ Main character-kim taehyung Love story Boy×girl story You know,i have bad memories.. They are the reasons why i am a playboy.. But now i can't leave my playboy life.. And i love you so much.. I know,you...