මේකයි D. අනිත් අය කිව්ව ඔයාගෙන් ඇවිදින්න යන්න එනවද කියල අහන්න කියල. ටිශුත් එක්ක. අපි ටිකක් shopping කරල එන්නයි යන්නෙ. මොකෝ කියන්නෙ.
(නරක නෑ.නෙහ්? මෙකයි හැබැයි අපේ ආදරනීය මෑනියන්, පියානන් හා නැගනිය දැනගත්තොත් මම මෙයාල එක්ක සොපිං ගියා කියල මට මොනා වෙයිද? අවුලකුත් නෑ හැබැයි පියානන් කිව්වනි කම්මැලිනම් පොඩ්ඩක් එලියට බහින්න කියල)
හරි. එහෙනම් මම තිසූටත් කියන්නම්. කීයටද යන්නෙ?
පැයකින් විතර.....
හරි. එහෙනම් පැයකින්.
මම ඉක්මනට දොර ඇරගෙන ඇතුලට ගියා. දැන්නෙ මතක් උනේ බැල්කනියෙ දොර වැහුවෙ නෑ නේද? තිසුව මෙලහකටත් හොබියව දැකීමේ සතුටට තට්ටු හතකින් පැනලද දන්නෑ.
අහ්. ඔය ඉන්නෙ මං ඉන්දවල ගිය විදිහටම.
අනේ D. ඇත්ත කියන්න. මං නිදාගෙනද හිටියෙ.
මදැයි. දැං ඉතිං මගෙ ජීවිත කතාවම දිග අරින්න එපෑ. අම්ම්... කොතනින්ද පටන්ගන්නෙ.
හරි තිසූ එහෙනම් අහගන්න.
.
.
.
.
.
.
.මම කතාව කියල ඉවර වෙද්දි තිසුවගෙ දත් තිහම එලියට දාගෙන කට ඇරගෙන ඉන්නව මං දැක්කා. තව ටිකෙන් මාත් හොබිය වගේ බෙරිහන් දෙනව.
(දත් තිස්දෙක උනේ ඇයි දන්නවද? මෙයත් මං වගේ එක්කෙනෙක් ඒකයි)
අම්ම්.... තිසුවා. ඔයා ok ද?
D!
මොකෝ?
එතකොට jk? ඉන්නවද?
(හපොයි! දැන්නෙ මතක් උනේ. හොබියව දැක්කම මේමනම් බනියව දැක්කම කෝම වෙයිද?)
.
.
.
.අපි තව ටිකකින් එයාලත් එක්ක සොපිං යන්න ඕනෙ කියල මම එයාට තේරුම් කලා. ඒ වගේම අපි මෙහාට එද්දි ගෙනාව ලාස්ස්සනම ඇදුම් දෙක අදින්නත් අපි තීරනේ කලා. හොද වෙලාවට මගෙ makeup box එක ගෙනාවෙ.
ඒ D! කොයි ඔයාගෙ makeup box එක?
අහ් ඒක මම අර bathroom එක ලග මේසෙ උ---
හරී හම්බුනා. තෑන්ස්
.
.
.එහෙනම් ඔයා ලෑස්තිද?
YOU ARE READING
Possible (J) Hopes2
Fanfictionඅලුත් දවසක් ! අලුත් හීන ගොඩකුත් එක්ක..... ඉස්සරහට මොනව වෙයිද? දැනගන්න ඕනෙමද? එහෙනම් කියවන්නම වෙනවා.💮