4th episode 💮

154 33 36
                                    

මොකද මනුස්සයො බෙරිහන් දෙන්නේ?

මම එහෙම කියගෙන තිසූ හිටගෙන හිටපු අපේ කාමරේ දොර ඉස්සරහට ගියා. ඊට පස්සෙ එයා කන්න වගේ බලන් හිටපු phone screen එක දිහා මමත් බැලුව.

හප්පච්චියේ! මේ මොකද මෙහ්?

Wifi connections 10ක්. ඒකත් මේ අපේ ඉස්සරහ room එකෙන්.

ඔයාල හිතනවද එක room එකක..... wifi නැත්තම් data හරි routers 10ක් ඇති කියලා?

අනික මුලු උඩ තට්ටුවටම තිබ්බෙ කාමර දෙකයි. එතකොට එහා කාමරේ මිනිස්සු කීයක් විතර ඉන්නව ඇත්ද?

ඒකෙන් අපිට මොකද? ඔය හූල්ලන එක නවත්තල මෙහෙන් ඇවිත් නිදියගන්නව.

අනී... දිනුලියා එහා කාමරේට දහයක් තියන එකේ අපි එකක් ඉල්ලගමුකො.

ඒපාර මටනෙ පොඩි එකෙක්ව බලාගන්න වෙලා තියෙන්නෙ. මෙන්න මෙහාට වෙලා පිස්සු කෙලින්නැතුව ඉන්නවා.

ඊට පස්සෙ මෙයාව පොඩ්ඩක් shape එකේ තියාගන්න මට එයාගෙ speech එකට සවන් යොමු කරන්න උනා.

අනේ බලන්නකො D. අපිට jk ව කවද හම්බ වෙයිද? මට ඒ මූන තාම මතක් වෙනව අයියෝ.

(මේකත් එක්තරා විදිහක අදෝනාවක් තමයි)

තිසුවා. මටනම් ඔය හත්දෙනාම හම්බුනා ගිය පෙබරවාරි වල.

ඔහේ හිතුවද මට ඇත්තටම පිස්සු කියල ඈ? අනික මම දන්නව ඔහේ ගියෙ soel වලටත් නෙමේ කියල. ඔය විකාරෙ දැන් මාස පහක ඉදන් කියවනව නේද ආ? දැන්වත් ඔය කතාව නවත්තනවාවාවාවාවා!

මදැයි අහගත්ත. අපරාදෙ කිව්වෙ.

පැයකට විතර පස්සෙ අම්මල ආවා. ඇති යන්තම් . අම්මනම් කිව්වෙ තව සතියක් මේකෙ ඉන්න වෙනව කියල. මටනම් මෙහෙ පදිංචි උනත් කමක් නෑ අපේ ලොක්කම්මලාගෙ ගෙදර නොගිහින්.

හැමෝම රෑට කාල නිදාගත්තා. හ්ම්ම්... මටනම් නින්ද යන්නෙ නෑ අයියෝ. අහ් එතකොටනෙ දැක්කෙ බැල්කනියක් කියල එකක් තියනව.

මම හිමීට දොර ඇරල බැල්කනිය ලගට ගියා. හ්ම්ම්... අප්පෝ ශීතලයි. ඔන්න ඔහෙ කමක් නෑ.

අද පෝයද කොහෙද? හද පායලා.
මම මගේ sidepurse එකට අත දැම්මෙ ගෙදරින් ගෙනාපු chitchat එක කන්නයි. අහ්. මේ මොකද්ද?

Possible (J) Hopes2Where stories live. Discover now