11th episode

177 27 32
                                    

හේයි!  මොකද ප්‍රශ්නෙ?

මම එහෙම ඇහුවෙ sofa එක උඩට වෙලා ඉන්න v ගෙනුයි suga ගෙනුයි.

මේ jin! (Hoby)

මොකෝ!(jin)

මොකද්ද කැරපොත්තට ඉංග්‍රීසියෙන් කියන්නෙ(j hope)

ක්‍රොක්ක්‍රොච්! (Jk).

අහ් ඔව් D අන්න ඒකෙක් අපේ බාතෲම් එකේ.

මොකක්! එතකොට මේකටද මේ මහ රෑ යටගිරියෙන් බෙරිහන් දීල තියෙන්නෙ.

තිසූ හිනාව ගිලින්න දගලන දිහා මම ටිකක් වෙලා බලන් හිටිය.

අන්තිමට මම බලන් හිටපු විදිහෙන් මේ වගේ වෙලාවල් වලට හිනා වෙන්න හොද නෑ කියල එයා තේරුම්ගත්තා.

ඔන්න D! ඌ ඔයා ලග!

ඒක කිව්වෙ v මල නේද? කිව්වෙ මොකාද කියල හොය හොය ඉන්න බෑ දැන්. මොකද මේ ලෝකෙ ඉන්න භයානකම සත්වයා කැරපොත්තා නිසා.

මං හිතන්නෙ මේ වගේ වෙලාවල් වලට මගේ මොලය වැඩ කරනව හොරයි. සමහර වෙලාවට කරන්න තියන දේවල් පැටලිලා කෙරෙනවා.

මම දෙපාරක් හිතුවෙ නෑ. මගේ එහා පැත්තෙ හිටපු එක්කෙනාගෙ ඇගේ එල්ලුනා. ඒත් එක්ක මගේ සුමිහිරි වොයිස් එකෙන් පොඩ්ඩක් කෑ ගහන්නත් අමතක කලේ නෑ.

ඈ!ඈඈඈඈ ඈඈඈඈ ඈඈඈඈ ඈඈඈඈ ඈඈඈඈ ඈඈඈඈ !
අයියො !!!!!!!!!!!!!!!

මම විනාඩියක් විතර යනකල් ඇස් පියාගෙන හිටියා. තිසූට මාව කරේ තියාගෙන මෙච්චර වෙලා ඉන්න පුලුවන්ද ඇහ්? හෝව්!

මම මගේ වම් ඇහැ ඇරියා.
ඒත් පැහැදිලි නැති හින්ද දකුණු ඇහැත් ඇරියා.

ඔව් ආදරනීය දුවේ පුතේ එතන හිටියෙ jung hoo seok තමයි. මා හට දැන් චුත වීමට අවශ්‍ය යි. අඩුම ගන්නෙ මට හැරී පොටර්ගෙ ලෝකුව වත් තිබ්බනම් කියල හිතෙනව.

මම ඉතා සදාචාරාත්මක විදිහට හොබීගෙ කොන්දෙන් බැස්සා.

අහ් ! ඌ ගියාද? කලින් කියන්න එපෑ ඌ ගියා කියල.

ඔහ් මොකද්ද D! තව ටික වෙලාවක් හිටියනම් මම ගත්ත පොටෝ එක බොද නොවී ලස්සනට වදිනවනි.

ඕ! ඒ පරම පූජනීය තිසූ තමයි

සිංහලෙන් කියපු නිසා අනිත් අයට තේරෙන්න නැතුව ඇති.

Possible (J) Hopes2Where stories live. Discover now