ඔයාව ආදරයෙන් සාදරයෙන් මේ ලස්සන කතාවට පිළිගන්නවා............
ඔක්කොටම කලින් කියන්න ඕනෙ. ඔයා මේ පොතේ part1 කියවල නැත්නම් ඉක්මනට කියවන්න
https://www.wattpad.com/story/271992887-possible-j-hopes-completed
Possible hopes 01හරි . මේ අහන්නකො . මේ මගෙ 2වනි ff එක .දෙක කියල නෑ මම තාම හරියටම writing skills දන්නනෑ අයියෝ....................... ඕතර්ට උදව් කරන්න ඈ?
1) වැරැද්දක් තිබ්බොත් ඕතර් ඩී ට අනිවාරෙන් කියන්න
2)හැමදාම හොද බබාල වගේ vote කරන්න....
3) chapters ඉල්ලලකරදර කලාට කිසිම අවුලක් නෑ හොදේ. මොකද chapters ඉල්ලල කරදර කරන අක්කල නංගිල නැතුව පාලුවෙන් හිටියෙ
4)මට D කියල අමතන්න.🤗
අහ් තව ඩිංගෙං අමතක වෙනව. ඕතර් බබාට බනිනවනම් හිත රිදෙන්නෙ නැති වෙන්න බනින්න ඈ...... පවුනෙ ඔඉත්‍ර් බබා නෙහ්?
දැං ඉතින් මෙතන බෙරිහන් දෙන්න එපා අද කතාව දැම්මෙ නෑ කියල. අනිද්ද වෙනකන් ඉවසල ඉන්න ඈ?
See ya soon!
YOU ARE READING
Possible (J) Hopes2
Fanfictionඅලුත් දවසක් ! අලුත් හීන ගොඩකුත් එක්ක..... ඉස්සරහට මොනව වෙයිද? දැනගන්න ඕනෙමද? එහෙනම් කියවන්නම වෙනවා.💮