දෝනී! අපි යන්නයි හදන්නේ!
අහ්. අපරාදෙ මගේ හීනෙ. කමක් නෑ මොකද අම්මා.
ඒ පාර අම්ම මගෙ ලගට ආව.
මෙහ් දෝනි. අපි අදත් ඔයාව තියල යන්නම් මොකද ඔයාට හොදටම් උන. තිසූ ඉන්නව එයා තාම නිදි.
(සුපිරි!)
අහ්. මෙහ් අද අපේ ඇදුම් room එකට එයි. උදේ hotel එකෙන් කතා කලා.
මොකක්! අපේ ඇදුම් කිව්වෙ අර ඊයෙ අපි දාල ආපු දුම්ද? අහ් නෑනෙ ඔය කියනව ඇත්තෙ තිසුමිය පෙරේද loundry එකට ගිහින් දුන්න ඇදුම් වෙන්නැති.
හරි අම්මා මම බලන්නම්.....
අර වසවර්ති පැටියයි අපේ නංගියි මට රවල එලියට ගියා. ඇති යන්තම් එහෙනම් ඒ කරදරෙත් ඉවරයි.
අහ් දූ!
ඒපාර අපේ තාත්ත
අපි එද්දි අද් ගොඩක් රෑ වෙනව හොදද? අද එහෙ වැඩ ගොඩයිලු. ඔයාල නිදාගන්න. අපි එනකන් ඉන්න එපා! අනික room එකට කෑම ගෙන්න ගන්න ඈ? උදේට අපි කෑම ගෙන්න ගත්තා ඒක ඔය මේසෙ උඩ ඇති. කද්දි හිමීට කන්න ඈ? ප්‍රස්නයක් උනොත් call කරන්න. තව තිසූව හොදට බලා ගන්න . එයාලගෙ අම්ම call කලොත් අපි මෙහ් ලගකට ගියා කියන්න. අපි නංගිව එක්කන් යනවා. ඒක හින්ද එයා කියන්න කිව්ව එයාගෙ බඩු අල්ලන්න එපා කියල. උනු වතුර බොන්න . නැත්තම් හෙටත් ඔයාටල එහෙ යන්න බැරිවෙයි. Tv එකේ remote එක මම bathroom එක ලග මේසෙන් තිබ්බා. අහ් තව ඔයාල මොනව හරි tv එකෙන් බලනවනම් හොල්මන් කතා බලන්න එපා ඈ? අපි call ගත්තොත් answer කරන්න. උනු වතුර ඉවර උනොත් hotel එකට call කරන්න. ඔයාලට english පුලුවන් නෙහ්? කතා කරන්න වචන අමතක උනොත් ඒත් මේ පියානන්ට කෝල් කරන්න. ඔයාල මේ room එක ඇතුලෙ හිටියට සීතල නිසා jersy ඇදගන්න.
තාත්තේඒඒඒඒඒඒ! මම එක සැරයක් කිව්ව නේද අපිට තනියම ඉන්න පුලුවන් කියලා? දැන් ඉතින් මෙතනින් යන්න අයියෝ!
ඔහ් ඕකට ඔච්චර කෑගහන්න ඕනියැ.
අහ් පරිස්සමින් ඉන්න ඈ? පොඩ්ඩක් ඇවිදින්න ගියාට කමක් නෑ කම්මැලිනම්.තව එක වචනයකවත් අපේ තාත්ත පිටකරන්න් කලින් අපේ අම්ම තාත්තවයි නංගිවයි අර වසවර්තියවයි ඇදගෙන ගියා.
YOU ARE READING
Possible (J) Hopes2
Fiksi Penggemarඅලුත් දවසක් ! අලුත් හීන ගොඩකුත් එක්ක..... ඉස්සරහට මොනව වෙයිද? දැනගන්න ඕනෙමද? එහෙනම් කියවන්නම වෙනවා.💮