🔞🔞PART 2🔞🔞

2.8K 289 49
                                    

2nd Episode

" ශික්,, මොකක්,, උබට කොහොන්ද හඩ්ඩෝ මේ මට ආදරේ කරන්න තරම් හයියක් ආවේ...

,, නගරාධිපති තුමාගෙ එකම දුව මේ ප්රින්සස් චතුමිටම ආහ්,,,

යකෝ මේකි හිතන් ඉන්නෙ මේකි කුමාරිකාවක් කියලද,,

මේකගෙ ඇස් කේන්තියෙන් රතු වෙලා පුපුරු ගහනවා මට හිනායන්න ආවත් මම ආමාරුවෙන් හිනාව තදකරගෙන හිටියා ...,,

මේකිගෙ හිතේ මම මේ අහංකාර නැහැදිච්ච එකීට ඇත්තටම ආදරේ කරනවා කියලා,,

"මොනවද හඩ්ඩො උබ මගෙ මූණ දිහා බලාගෙන තවත් කල්පනා කරන්නෙ,,

මම මුකුත් ම නොකියා තවක් මේකිගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියෙ මේකිව තවත් කේන්ති ගස්සන්න හිතාගෙනම...

"උබ දන්නවද සමීර් මීට කලින් හොද හොද සල්ලිකාර කොල්ලො කී දොනක් නම් මේ චතුමිට ආදරෙයි කිය කිය පස්සෙන් ආවද කියලා...

ඒ එකෙක්වත් මම තබ සතේකට ගනම් ගත්තෙවත් නෑ එක වචනයක් මම ඒ එකෙක් එක්කවත් කතා කරේවත් නෑ,,,උබ දන්නවද ඒක,,

ආහ් ගොඩයො උබ වගේ තුට්ටු දෙකේ හිගන කොල්ලෙක්ට මේ මන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න තරම් හයියක් ආවේ කොහෙන්ද ආහ්...

උබ හොයාගනින් උබේ තත්වෙට ගැල පෙන උ⁣බ වගේම තුට්ටු දෙකේ හිගන කෙල්ලෙක්ව.....ඔය ඕන තරම් කැම්පස් එකේ ඉන්නෙ ගම් වලින් ආපු උබ වගේම හිගන කෙල්ලො,,,

මේකිට හොදටම කේන්තිගිහින් පිස්සියෙක් වගේ කියවගෙන කියවගෙන යනවා... මේ කිගෙ ඇස් වල තියෙන්නෙ පුදුම විදියෙ උජ්ජත්ත අහංකාරමක්...

තවදුරටත් මම උබ කෙල්ලෙක්,කෙල්ලෙක්,, කියලා ඉවසන්නෑ චතුමි උබ වගේ නැහැදිච්ච කෙල්ලන්ට ජීවිත කාලෙම විදව විදව ඉන්න පාඩමක් උගන්නන්න ඕන....

"ආහ් එහෙමද මිස්,,,

ඒහෙනම් මේකත් අහගනින් මේ සමීර් විහන්ස දාිසාසේකර කියන්නෙ කාන්තාවන්ට ගොඩක් ගරු කරන කොල්ලෙක්,,,

හැබැයි ඒ උබ වගේ නැහැදිච්ච අහංකාර, උජ්ජත්ත එවුන්ට නෙමෙයි...

අද උබ මේ හිගන කොල්ලා කියලා අපහස කරන එකාම උබව දවසකට හරි උබව උබේ කැමැත්තෙන් ම ඇදට ගත්තෙ නැත්තම් මම සමීර් නෙමෙයි.. ඒක මතක තියාගනින්..

🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)Where stories live. Discover now