🔞🔞PART 11🔞🔞

1.3K 204 31
                                    

11th Episode

"ඒයි තමුසෙට පිස්සු හැදිලද ගෑනියෙ,,, ඔය පිස්ටල් එක ගන්නවා පැත්තකට,,,
මේකි ඒත් පිස්ටල් එක දික් කරන් කේන්තියෙන් පුපුර පුපුර ඉන්නවා...

"සමීර් තමුසෙ මොකද්ද අර හිරුනිට කියලා ආවේ ආහ්,,,

"හෑ ඒ මොකද්ද,,,

"තමුසෙ කැරම් සෙල්ලම් කරන්න පල්ලෙහාට එනවා කිව්ව කතාව..

මේකි තරහින් පුපුර පුපුර කියනවා...

"ඉතිං,,,

"මන් කැමති නෑ සමීර් ඔයා ඒ කෙල්ල එක්ක වැඩිය කතාවට යනවට,, දැන් ගිහින් වොශ් එකක් දගෙන එනවා...

මේකි මට රවාගෙනම එහෙම කියන ගමන් පිස්ටල් එක පල්ලෙහාට දැම්මා...

නොදකින් මේකිත් මහ වදයක් උනානෙ එපාර..

මම එහෙම හිතන ගමන්ම වොශ් රූම් එකට ගිහින් ටික වෙලාවකින් වොශ් එකක් දාගෙන ආවා...

Woooow මොකද්ද යකෝ මේකි මේ ඇදන් ඉන්නෙ,,,,

මේකි මාරම විදියට කොට නයිට්⁣ඩරෙස් එකක් ඇදගෙන මගේ දිහා බලන් හිනා විවී ඉන්නවා...

වහන් ඉන්න ඕනි සේරම එලියෙ,, ඉදකින් මේකිට ලැජ්ජාවක් නැති හැටි...

"ආහ් සමීර් ,,,මොකද මගේ දිහා කන්න වගේ බලන් ඉන්නෙ ම්,,,

මේකි හිනා විවී අහනවා....

මේකි මේ මාව අවුස්සන්නම ද කොහෙද මේ විදියට ඉන්නෙ,,,

මේකි එහෙම කියලා මගේ ඉස්සරහට ඇවිත් බෙල්ල වටේ අත්දෙක දාගත්තා...

වාව් මේකි ලග මාරම සුවදක් එන්නෙ,,, ඒකටනම් මාව පිස්සු වැටුනා වගේ.....

" මං ඔයාට ආදරෙයි සමීර්..... ගොඩක් ආදරෙයි,,, ප්ලීස් කවදාවත් මගෙන් ඈත් වෙන්නෑ නේද,, මට දැන් ඉන්නෙ ඔයා විතරයි සමීර්...

කෙල්ල කිව්වෙ හරිම හුරතල් විදියට....

මේකි එහෙම කියලා මගෙ බෙල්ල වටෙන් අත් දෙක අරන් පපුවට තුරුල් උනා...

මමත් උබට ආදරෙයි පිස්සි මම හිතින් එහෙම හිතුවෙ කෙල්ලගෙ නලල සිප ගන්න ගමන්...

"සමීර් මේ මන් ඔයාට ෆලුඩා එකක් හැදුවා බීලා බලන්න රසද කියලා...

🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)Where stories live. Discover now