Bonus Episode 🎁
රන්දීර......................,, උබ කොහේ හිටියත් මම උබව හොයාගෙන එනවා යකෝ,,, ලෑස්ති වෙයන් දැන් මගේ අහිංසකීට කරපු දේට උබේ ජීවිතෙන්ම වන්දිගෙවන්න පාහරයා,,,
මම එහෙම හිතන ගමන් කෙලින්ම යන්න පිටත් වුනේ හැටන් වල තියෙන රන්දීර කාරයගෙ පොට් එකට...
මම කා එක ලෑල්ලටම පාගලා ආපු පාර මාව පුපුරු ගහන කේන්තියටත් එක්කම රන්දීර කාරයගෙ ගෙදර ගේට් එකත් කඩාගෙනම ඇතුලට ආවේ...
ඒ ඒරියා එකම දෙදරන්න තරම් ඇතිවුන සද්දෙත් එක්කම..
"ඒයි රන්දීර බැහැපන් තිරිසනෝ එලියට අද මන් උබව කීයටවත් අතඅරින්නෑ යකෝ ,,
මම එහෙම කියලා කෑගහනකොටම එකපාරටම එලියට දුවන් ආවේ හිරුනි...
ඒකිව මෙහෙදි දැකලා පුදුම වෙලා වගේ ටිකවෙලාවක් මම ඒකි දිහා බලාගෙන හිටියෙ මුකුත්ම හිතාගන්න බැරුව.....
"හිරුනි නංගි තමුසෙ,,,, තමුසෙ මොකද්ද මෙහෙ කරන්නෙ ආහ්,,,
මම කේන්තියෙන් ම මේකිගෙ ඇගටත් කඩාගෙන පැන්නෙ හිත ඇතුලෙ පුපුර ගහන කේන්තියටම...
මේකි එකපාරටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා...
"ස,,ස,,,ස,,සමීර්,,,අ,,,යියෙ බි...බිස්නස්..වැඩකට
මේකි එකපාරටම මගේ දිහා බලාගෙන බය වෙලා වගේ ගොතගහනවා....
"මොන බිස්නස් වැඩක්ද යකෝ මූත් එක්ක තියෙන්නෙ ආහ්,,,තමුසෙට මොකද්ද කියනවා මේ තිරිසනා එක්ක තියෙන සම්බන්දෙ....
එන්න කියපන් අර පාහරයට,,,
මම කේන්තියෙන්ම කෑ ගහලා එහෙම කිව්වෙ හිත ඇතුලෙ අැවිලෙන වියරුවත් එක්කම..
එතකොටම අැතුලෙ ඉදන් එකපාරටම එලියට දුවගෙන ආවේ රන්දීර කාරයයි උගෙ චන්ඩි හෙංචයියො ටිකයි....
මුන්ව දකින කොටම මට මතක් වෙන්නෙ මගෙ අහිංසක කෙල්ල ලේ විලක් මැද වැටිලා හිටපු විදිය...
"ඕහෝ සමීර් උබ මොකද කොල්ලො මේ පැත්තෙ අැවිල්ලා තියෙන්නෙ............ අනික මගෙ ගේට්ටුවත් කඩාගෙනම...
අර අහිංසකීට අච්චර පාහර වැඩක් කරලා මූ තවත් කතා කරන හැටි..
"ඒයි මම අද උබලා එකෙක්වවත් ඉතුරු කරන්නෑ යකෝ,,,මගෙ කෙල්ල අද තොපි නිසා ජීවිතයත් මරනයත් අතර සටන් කරන්වා....
YOU ARE READING
🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)
RomanceThis is not a story I wrote. But a very interesting story..✍️ The protagonist of this story is a boy. Actually a minister's son. And revenge in this story is a love story full of hatred and anger .. ............. Special...