10th Episode
"අනේ සමීර් ඔයා හොදින් නේද,, ප්ලීස් සමීර් කතා කරන්න සමීර්,,,,
මම උබලට කිව්වෙ මෙතනින් යන්න කියලා නේද උබලා මොකද්ද මේ මගේ සමීර්ට කරේ...
කෙල්ල කෑ ගගහා අරන්ට බැන බැන මාව බදාගෙන අඩන්න ගත්තා...මම ඔලුවත් අල්ලගෙන බිම වැටුනෙ පොලු පාරින් දැනුන ලොකු වේදනාවත් එක්කම...
ඒත් එක්කම තවත් කා එකක් අැවිත් මෙතනම නතර කරා...
එපාර මොකා වෙන්න ඇතිද,,, මම නැගිටින්න උත්සහකරත් ඔලුව පිටිපස්සෙන් එන ලොකු වේදනාව නිසාම මම එහෙන්ම හිටියා....
වේදනාව නිසාමත් ම නෙමෙයි මගේ වාරේ එනකන්... මගේ අතේ තිබුන පිස්ටල් එක තාමත් එහෙමමයි...
"අනේ අන්කල් බලන්න අන්කල් මේ මිනිස්සු මගේ සමීර්ට කරපු දේ,,,,
අනේ සමීර් ඔයාට ගොඩක් අමාරුද සමීර්,,, අනේ ප්ලීස් අන්කල් අපි ඉක්මනට සමීර්ව හොස්පිටල් එකට අරන් යමු...
එතකොටම මේකි අන්කල් කිය කිය කතා කරන එකා හයියෙන් හිනා වෙන්න ගත්තා....
"ඌ විතරක් නෙමෙයි කෙල්ලෙ අද උබත් ඌ එක්කම යනවා,,,,යන්නම යනවා,,, උබේ අම්මා ඉන්නතැනටම යනවා...යකෝ,,මම හිතුවා හරි ඒ කියන්නෙ මෙච්චර දවසක් මේ කපටියා තමයි මේ පිස්සු කෙල්ලව රවට්ටගෙන අල්ලෙ නටවලා තියෙන්නෙ....
"අනේ අන්කල් ඔයා මොනවද මේ කියන්නෙ,,, මෙච්චර දවසක් එතකොට ඔයා... අනේ අන්කල් මොනවද මෙි ඔයා කියන්නෙ...
මම පුංචි කාලේ ඉදන් ඔයා මට කිව්වෙ මිනිස්ටර් වෙන්න ඕනවට මගෙ අම්මව ඇක්සිඩන්ට් කෙරෙව්වෙ සමීර්ගෙ තාත්තා කියලා නේද,,, එතකොට ඔයාද,,
කෙල්ල අඩ අඩම කියවගෙන කියවගෙන යනවා...
"ඔව් මම තමයි මගේ නංගිව මැරුවෙ ඒ උබේ අම්මව,,, ඒකි ජීවත් වෙලා හිටියනම් අද මේ මගේ දේපල කිසි දෙයක් මට අයිති වෙන්නෑ,,,, පවුලෙ එකම කොල්ලා වෙලත් ඒ කාලෙ උබේ සීයයි ආච්චියි ඒ හැමදේම ලිව්වෙ උබේ අම්මට...
උන් මාව උන්ගෙ දරුවෙක් කියලවත් සැලකුවෙ නෑ... ඉතින් මට කරන්න තිබුන එකම දේ මම කරා,,, උන් දෙන්නා මැරුනට පස්සෙ මේ දේපල අයිතිකර ගන්න මට තිබුන එකම බාධකේ උබෙ අම්මා.. ඉතින් මගේ පාරෙන් මට ඒකිව අයින් කරන්න සිද්ද වුනා...
YOU ARE READING
🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)
RomanceThis is not a story I wrote. But a very interesting story..✍️ The protagonist of this story is a boy. Actually a minister's son. And revenge in this story is a love story full of hatred and anger .. ............. Special...