සොරී ලමයි මං 3 ට කලින් 4 දාලා තිබ්බා..sorry ...... මේ තියෙන්නෙ 3 rd part එක..
3rd Episode
"ඒ බොල පාහර බල්ලො උබ හිතුවෙ මන් උබෙන් සමාව ගන්න උබට කතා කරා කියලද,,,
මේකි එහෙම කියලා හයියෙන් හිනා වෙන්න ගත්තා...
උබ මොකද්ද කිව්වෙ අර මාව දවසකට හරි ඇදට ගන්නවා කියලා නේද,, බලපිය හිගන්නා මන් උබට කරන දේ,,,
අන්න ඒ උබ කියපු වචනෙට මම උබට ජීවිත කාලෙටම විදවන්න සිද්ද කරන්නම්. පරිස්සම් වෙලා ඉදපන්,,,
මේකි එහෙම කියලා එකපාරටම කෝල් එක කට් කරා....
චතුමි උබ මේ සමීර් එක්ක හැප්පෙන්නද හදන්නෙ ආහ් ,,, උබට මම සමාවදෙන්න හිතද්දිම උබ ආයේ ආයේ ඒ වැරැද්දම කරනවා,,,
මම උබව දවසක නෙමෙයි ඇදට ගන්නෙ මේ අදම ඒ ඇමති පුතා සමීර් දිසාසේකර විදියට නෙමෙයි අර උබ කියන හිගන කොල්ලා විදියටම ,,,
උබ පිලිකුල් කරන මේ හිගන කොල්ලා අතින්ම අද උබේ හැමදේම ඉදුල් උනාම උබට උබ ගැනම මොන තරම් පිලිකුලක් දැනෙයිද,,
උබ ජීවිත කාලෙම ඒ ගැන හිත හිත විදවයි,,උබ වගේ නැහැදිච්ච කෙල්ලෙක්ට දෙන්න මීට වඩා ලොකු දඩුවමක් නෑ,,,
මම සදුනා ඉස්සරහ එහෙම කියලා හයියෙන් හිනාවෙන්න ගත්තෙ අරකිව දවලා අලු කරලා දාන්න තරම් කේන්තියක් මගෙ පපුව අැතුලෙ ඇවිලෙද්දි,,,
"සමීර් මොනවද බන් මේ උබ කියවන්නෙ,,, උබ හොද සිහියෙන්ද කියපන් ඉන්නෙ,,,
ඒ කෙල්ලගෙ තත්වෙටම උබ වැටෙන්න හදනවද ,,
" සදුනා මට දැන් හුගක් කේන්තිගිහින් තියෙන්නෙ,,, ප්ලීස් මේ වෙලාවෙ උබ ටිකක් කටවහගෙන ඉදපන්...
මම පලවෙනි පාරට සදුනට එහෙම කතා කරේ මගෙ මුලු ශරීරයම කේන්තියෙන් වෙව්ලද්දි...
"ආහ් මල්ලිලා පොඩ්ඩක් දොර ඇරලා අර සමීර් කියන එකා එලියට වරෙන්,,,
එක පාරටම කවුද සෙට් අැවිත් අපේ බෝඩිමේ දරට පයින් ගගහා කෑ ගහනවා...
"සදුනා උබ පොඩ්ඩක් ඇතුලෙන් ඉදපන් මන් බලාගන්නම්,,,
සදුනට එහෙම කියපු ගමන් මම ගිහිල්ලා දොර ඇරියා...
YOU ARE READING
🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)
RomanceThis is not a story I wrote. But a very interesting story..✍️ The protagonist of this story is a boy. Actually a minister's son. And revenge in this story is a love story full of hatred and anger .. ............. Special...