9th Episode
"මැඩම් සර් කතා කරලා කිව්වා මූව අද නම් ඉවරයක්ම කරලා දාන්න කියලා...
මැරයන්ගෙ ලොක්කා වගේ හිටපු ඩයල් එක එහෙම කියපු ගමන් මේකි පිස්ටල් එක මගේ පැත්තට දික්කරගෙනම ලෝඩ් කරා....මොකක් කාටද මූ මේ සර් කිව්වෙ,,,ඒ කියන්නෙ ඌ තමයි මේ පිස්සු හොන්තුවව රවට්ටගෙන අල්ලෙ නටවන්නෙ... තව කවුද එතකොට මේක පිටිපස්සෙ ඉන්නෙ..
මටනම් මේ මුකුත්ම හිතාගන්න බෑ..
"චතුමි මම කියන දේ පොඩ්ඩක් අහනවා.... මට කියනවා තව කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ...
"ඒවා දැනගන්න වෙන්නෙ තමුසෙ තව දුරටත් ජීවතුන් අතර හිටියොත්නෙ සමීර්...
ශිට්,,මේකිට නම් මෙහෙම කියලා තේරෙන්නෑ.,,
"තමුසෙ කියව කියව ඉන්නෙ වෙඩි තියලා දාපන් ඉතින් එකපාරින්... හැබැයි චතුමි තමුසෙට මේකට ගොඩක් පසුතැවෙන්න වෙයි...
මම එවලෙනම් කෑ ගහලා කිව්වෙ මේ මෝඩ කෙල්ල එක්ක ඇතිවෙච්ච කේන්තියටම....
කෙල්ලගෙ ඇස් වල කදුලු පිරිලා... මට නම් මේකි ගැන මුකුත් හිතාගන්න බෑ..."මැඩම්ට බැරි නම් මූට එකපාරින් තියන්නම්....
"ඒයි තමුසෙ කවුද මගෙයි සමීර්ගෙයි අතරට එන්න ආහ්,, සමීර්ව මරන්න අයිතිය තියෙන්නෙ මට විතරයි මටම විතරයි. ඒ අයිතිය මම වෙන කාටවත්ම දෙන්නෑ...
මේකි එහෙම කිව්වෙ මගෙ ඇස් දිහාම බලාගෙන...
,,,, ඉදකින් මේ වගේ නම් පිස්සු හෝන්තුවක්..මට නම් පේන්නෙ පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ මේකිගෙ..
"ඒයි චතුමි,,, වෙඩි තියනවනම් තියපන් ගෑනියේ ඉක්මනට...
මේකි එපාර ඇස් වල කදුලු පුරව ගෙනම මට කින්ඩියට හිනා වෙනවා...
"තමුසෙ මගෙ අතින් මැරෙන්න ඔච්චරම ආසයිද සමීර්...ආහ්...
ජගත් තමුසෙලා දැන් යනවා අන්කල්ට කියනවා සමීර්ට මම වෙඩි තිබ්බා කියලා..දැන් යනවා..
"මන් තමුසෙට සැරයක් කිව්වා නේද ,,මම කියපු දේ කරනවා...
අනේ දෙවියනේ මේකි ඊලගට මොනවා කරන්න යනවද මන්දා..
මේකි එහෙම කියපු ගමන් උන් ටික වහනෙට නැගලා පිටත් වුනා....
දැන් මේ පාලු වනන්තරේ මමයි මේකි විතරයි... ටහිකේ මේකි මට ඇත්තටම වෙඩි තියලාවත් දායිද,,,
YOU ARE READING
🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅)
RomansaThis is not a story I wrote. But a very interesting story..✍️ The protagonist of this story is a boy. Actually a minister's son. And revenge in this story is a love story full of hatred and anger .. ............. Special...