රුකී.....😳 ඔය මොකද ??
ලයිලා කාමරේට යනවත් එක්කම පුදුම උනේ රුකී ඒ වෙනකොටත් බ්ලැන්කට් එකක් ඔලුවෙ ඉදන් පොරවගෙන නිදි නිසා. ලයිලා රුකී ගාවට ඇවිත් ඇදෙන් ඉද ගන්න ගමන් රුකීගෙන් ඇහුවෙ ප්රශ්නේ මොකක්ද කියලා.
රුකී...ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ. ඇයි ඔහොම හැසිරෙන්නෙ. මොකක් හරි ප්රශ්නයක් ද. ආහ්..??
ම්ම්ම්ම් ලයිලා....මට...මට මහ අමුතු දේවල් දැනෙන්න අරන් ලයිලා.
අමුතු දේවල්..ඒ මොනාද.
රුකී ඇදෙන් ඉදගෙන ලයිලාට එදා ජෝන් කම්පැනි එකට මුල් වතාවට යද්දි උන දේ ඉදන් මේ වෙනකන් සිද්ද උන හැම දේම අකුරක් නෑරම කීවා. ලයිලාත් ගොඩක් හොදට ඒවා අහන් හිටියා. කතාව ඉවර වෙනවත් එක්ක ලයිලාට කට කොනකින් හිනාවක් ගියේ රුකීගේ නොසන්සුන් බාවය දැකලා...
ම්ම්ම්...😏 මට පේන්නේ කෙල්ලට කා ගැන හරි කැමැත්තක් ඇති වෙලා වගේ.
කැමැත්තක්...මොනාද ලයිලා ඔයා මේ කියන්නෙ. එහෙම දෙයක් කොහොමටවත් ම වෙන්න බෑ. ජන්ග්කුක්ට දැන්ටමත් gf කෙනෙක් ඉන්නවා. ඒ...ඒ ෆොටෝ එකේ එයාලා ගොඩක් සතුටෙන් හිටියා. මම....මම කොහොමද මෙහෙම දෙයක්...
හරි ඒත් රුකී එහෙනම් ඇයි ජන්ග්කුක් ඔයාට මේ තරම් ලං වෙන්නෙ. එයාට gf කෙනෙක් ඉද්දි ඔයාට ලං වෙන්න හදන්නෙ ඇයි..??🤨
ආහ්.....මගේ ඔලුව..මට නම් මේ මොකුත් තේරෙන්නෑ ලයිලා..මේ හැමදේම පැටලිලා වගේ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
_____________________________
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️රුකීගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්න ගමන්,
Third person pov.
මිස් රුකී, ඔයා කොච්චර අහින්සක ලස්සන ගෑනුලමයෙක් ද....., ආහ්..😏
YOU ARE READING
WAY BACK TO LIFE [ Completed ]
Fanfictionආදරේකට පුලුවන් ඕනම මුරන්ඩු හිතුවක්කාර හිතක් ලේසියෙන් පාලනය කරන්න. ඒ වගේම ඕනම දරුනු කෙනෙක් අහින්සක හුරතල් කෙනෙක් කරන්න. කිසිම හැගීමක් නැති කලු ගලක් උනත් ආදරේ ඉස්සරහා හරිම කීකරුයි. කතාව මොන වගේද කියලා කියවලාම බලන්නකෝ..😁😁 Hope you guys enjoy.