Chapter 7

550 113 17
                                    

ජනජන්ග්කුකා-හ් තමුන් කවද්ද මේ මුරන්ඩු හිතුවක්කාර වැඩ නවත්තන්නෙ ආහ් ??? 😠

අප්පා !?...
ජන්ග්කුක් අප්පා දිහා බලන් ඉන්නේ ලොකු ප්‍රශ්නාර්තයක් හිතේ තියන්..

මොකක්ද ජන්ග්කුක් තමුන්ට වෙලා තියෙන්නෙ. හැම තිස්සෙම මම තමුන්ට කියල තියෙනව ලමයෙක් වගේ හැසිරෙන්න කියලා. ඒත් නෑ. කොච්චර කීවත් වැඩක් නෑ. ඊසාන්ට ඇයි තමුන් මෙච්චරටම අකමැති ආහ්.තමුන් ට කන්න බොන්න දීලා හොදින් ඉන්න හින්දද එයාට මෙහෙම වයිර කරන්නෙ. කතා කරනවා ඉතින්.

අප්පා ජන්ග්කුක්ගේ ඇගට කඩාගෙන පැන්නේ ජන්ග්කුක් ගෙදරට එනකොට අප්පා එක්ක කතා කරනව කියලා හිතා ගෙන හිටපු හීනේ තමන් ඉස්සරහා බොද වෙලා යද්දිමයි.

අ..අප්..අප්පා...?? මොනාද මේ කියන්නෙ.

ජන්ග්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තෙ මේ වෙලාවේ එයාට එයාගෙ ඔම්මගේ අඩුව ගොඩක් දැනුන නිසාමයි.

👴 - අප්පා
🧓 - මිස් ඊසාන්
🧑 - ජන්හියුන්ග්
👨 - ජන්ග්කුක්

👴:  මොනාද කියන්නේ....මොනාද කියන්නේ කියලා තේරෙන්නෙම නෑද.

🧓: අනේ ජෝන්...දැන් ඔය ඇති...පුතා ආවා විතරයි නේ. ඔහොම කරන්න එපා.

👨: ආහා ඒ කියන්නේ මේ හැමදේටම හේතුව තමුන් නේද. මොනාද අප්පාට කීවේ. මම ගැන කේලම් කියලා අප්පා ව අව්ස්සන්න ඔයා හරි ආසයිනෙ.

👴: ජන්ග්කුක්.., නවත්තගනිම් මිනිහෝ ඕක.

👨: අප්පා..... මම...

👴: ඇති..✋එක වචනයක් කතා කරන්න එපා. මෙච්චර කල් උබව කන්න බොන්න දීලා බලාගත්තේ මේ කෙනා. එයාට ඔහොමද උබ කතා කරන්නෙ. ඕවාද මම උබට කියලා දුන්නෙ. ආහ් කතා කරපම් ඉතිම්. අද උදේ ඊසාන් ට උබ මොනාද කීවේ. එයාගෙ හිත ඇයි තමුන් මෙච්චර රිදවන්නෙ.

 WAY BACK TO LIFE  [ Completed ]Where stories live. Discover now