Chapter 16

501 102 10
                                    

@ jeon company

රුකී සහ කේයල් Couple එක ජෝන් කම්පැනි එකට ගිහින් ටික වෙලාවක් මිස්ටර් ජෝන් එක්ක සුහද කතාබහක යෙදුනායින් පස්සෙ මිස්ටර් ජෝන් රුකීට ගොඩක් ස්තූති කරා ජන්ග්කුක්ව ඊයේ ගෙදර එක්කන් ආව එකට.

රුකී, එහෙනම් අද ඉදන් ඔයාට පුලුවන් මගේ පුතා ජන්ග්කුක් එක්ක මේ project එකේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම මම කැමතියි අපි මේකෙන් අයින් වෙලා ඔයාලා දෙන්න තනියම මේ වැඩේ handle කරනවනම්.

ජෝන් අන්කල්..ආහ් සොරි.. මම කිව්වෙ මිස්ටර් ජෝන් , මම මගේ පුලුවන් උපරිමය කරනවා කියලා පොරොන්දු වෙනවා.

ම්ම්ම්...😊 ඒක හොදයි. ඒත් මම කැමතියි ඔයා මට ජෝන් අන්කල් කියනවනම්.

ම්ම්ම්...😁😊 හරි අන්කල්.

එන්නකෝ එහෙනම් රුකී. ඔයා මේ කැබින් එකේ ටික වෙලාවක් ඉන්න. මම ඔයාගේ මමි ඩැඩී එක්ක ටික වෙලාවක් කතා කරලා එන්නම්.

අන්කල් ඒත් මේ කැබින් එක...

මේක ජන්ග්කුක් ගෙ කැබින් එක රුකී..😊

ආහ්...අන්...අන්කල්..ඒත්...🙄

රුකීව ජන්ග්කුක්ගෙ කැබින් එකට ඇරලවලා මිස්ටර් ජෝන් එතනින් එලියට ගියේ කේයල් Couple එකත් එක්ක ටිකක් කතා කරන්න.  ඒත් ඉතිම් රුකීගේ හිතට පොඩි අමුත්තක් දැනෙනවා.ජන්ග්කුක් එනකන් කැබින් එකේ අහාටයි මෙහාටයි ඇවිද ඇවිද ඉන්න රුකීට ජන්ග්කුක් ගෙ ටේබල් එක උඩ තිබිලා ෆොටෝ එකක් හම්බෙනවා.

රුකී ඒ දිහා ටික වෙලාවක් බලන් ඉදලා,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


රුකී ඒ දිහා ටික වෙලාවක් බලන් ඉදලා,

ම්ම්ම්....එතකොට මෙයාද ජන්ග්කුක්ගේ girlfriend ?? 😒 හහ්..ඉතිම් මට මොකෝ..

 WAY BACK TO LIFE  [ Completed ]Where stories live. Discover now