Chapter 04 🌞

226 51 31
                                    

මං මගේ නලල මින්හාගේ නලලට තියලා ඒ මූණ දිහා බලාගෙන හිටියා......මට දැනෙන හැඟීම විස්තර කරන්න මටවත් තේරෙන්නේ නෑ........මින් හි ඉස්සරහා මං කවදාවත් නැතුව කන්ට්‍රොල් වෙලා..........

🐿️ මේ අහනවා.......තමුසේ හිතන තරම් මං හොඳ නෑ......මං දන් නෑ ඇයි මං මෙච්චර ඉවසන් ඉන්නේ කියලා.......ඒක නිසා කටහවන් දැන් නිදාගන්නවා........🙂

මං එහෙම කිව්වා විතරයි ⁣මින් හා මගේ බෙල්ල වටා අත්දෙක දාලා මගේ පපුවට හේත්තු වුනා........

" මං ලඟට වෙලා ඉන්න.......😴😴 "

🐿️ යා.......කෝ එහාට වෙනවා......ආයිශ් මේ කෙල්ල නිදිනේ.......🙂

මං හරහට අරගෙන මින්හාව  ඇඳෙන් තිබ්බා........ටික වෙලාවක් ඒ මූණ දිහා බලාගෙන හිටිය මං මින්හාගේ ඕවර් කෝට් එකත් ගලවලා A/C එකත් අඩු කරලා මින් හා ලඟින්ම හාන්සී වුනා........

*******************************************

Next Day Morning

Min Ha view

" ආයිශ් මගේ ඔළුව.............මොකද්ද ඒ ඇඟ උඩ තියෙන ගල්රෝල........ඔප්පා ඊයේ මං ලඟද හිටියේ........ඕ ශිට් මට මුකුත් මතක නෑනේ 😴😪 නිදිත්මතයි තාම.........."

මං ඇස් දෙකත් ඇරලා අත් දෙකෙන්ම ඔළුවත් අල්ලගෙන නැගිටින්න හදනකොටම මං දැක්ක දෙයින් මගේ ඇස් උඩගියා..........

" යා.......හෝසක්.......මෙයා මෙතන.........අන්ද්වේ 😳 ඒයී......බූරුවෝ නැගිටිනවා.........ඒයි......."

මං අතේ තිබ්බ කොට්ටෙන්ම හෝසක්ට ගැහුවේ නැගිට්ටවන්න ඕනේ නිසා.........ඒත් මේ මනුස්සයා නෙමෙයි ඇහැරෙන්නේ 🙂 බැරිම තැන මං ලඟට ගියේ කොනිත්තන්න හිතාගෙන......ඒ ක්ෂනික මාව ඇඳේ පෙරලගත්තු හෝසක් කෙලින්ම ආවේ මගේ ඇඟ උඩට 🙂

🐿️ ඊයේ රෑ එලිවෙනකන් මට වද දීලා දැන් එනවාද මට කොට්ටෙන් ගහන්න.......🤨 මට නිදිමතයි නිදාගන්න දෙනවා ටිකක්......

හෝසක් මාවත් බදාගෙන ආයේ ඇස් පියාගත්තා.මං අත් දෙකෙන්ම හෝසක්ගේ පපුවට ගැහුවේ කේන්තියෙන්.......කොච්චර ගැහුවත් මේ මනුස්සයා නෙමෙයි නැගිටින්නේ......බැරිම තැන මං හෝසක්ගේ කන හැපුවා........

🐿️ WTF තමුසේ කොටියෙක්ද.........😡

මං හිනාවෙවි ඇඳෙන් නැගිට්ටේ හෝසක් මූණත් ඇද කරගනෙ ඇඳෙන් ඉඳගන්න දිහා බලාගෙන 😂😂

Mr.Sunshine ❤️ ( Completed ) Where stories live. Discover now