Chapter 02 🌞

255 62 12
                                    

" යා.......මේ ඔප්පා නම්.........හැමදාම ඔහොමයි.......මාව කරකෝලා අත් ඇරියා වගේ කතා කියලා යනවා......මට නම් තේරෙන්නේ නෑ 🙂 "

🐰මොනාද හලෝ තනියෙන් කියවන්නේ 😒 ලෙඩක්වත් ද........😐

" අනීයෝ බනී පැටියෝ......මේ යුන්ගී ඔප්පාව වෙලාවකට මට හිතාගන්න බෑ 🙂 "

🐰 ම්........එයාව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ එතකොට හරි.......ඒක නෙමෙයි මං දෙයක් ඉල්ලුවොත් ඒක කරලා දෙනවාද 😌

" කරනවද නැද්ද කියලා තීරණය කරන්න කලින් මොකද්ද කියනවාකෝ ඉතින්......😒 "

🐰 මගේ අලුත් ෆිල්ම් එකේ මේන් ඇක්ටර්ස් කෙනෙක් හොයලා දෙනවාකෝ.......මං ජින් හියුන්ග්ටත් කිව්වා.....තාම ගැලපෙන කෙනෙක් හම්බවුනේ නෑ හලෝ......

" ඉතින් ඕකට මාව ගන්නවාකෝ 😒 ඔච්චරටම අමාරු දෙයක්ද.......අනික මං වගේ කෙල්ල හොයාගන්න බෑ දහකින්වත්.....හුම්......."

🐰 අනේ අනේ මේ මට බෑ යුන්ගීයාගෙන් ගුටි කන්න.....මෙන්න මෙහේ ඉඳහන් පැත්තකට වෙලා.......

" ඇත්තටම කූකී එයා හරි අමුතුයි හලෝ වෙලාවකට.......මට තේරුම් ගන්නම බෑ......"

🐰එයා අපිට වඩා වෙනස් කියලා හිතගන්නකෝ මින්.....ලඟදිම එයා ඇයි වෙනස් කියලා ඔයාට කියයි......යමුද දැන් 😌

*******************************************

Next Day

මං උදේම ඇහැරලා ලෑස්ති වුනේ ජිමින්ගේ ඇකඩමි එකට යන්න......ටේයොන්ගේ කීමට පිටින් යන්න බැරි නිසා මං ආයේ ඔෆිස් නොයා ඉන්න තීරණය කරේ ටේ කවදාවත් කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව නොකියන නිසා.

" ඔම්මා.........."

🐯 ඔම්මා ගෙදර නෑ එයා හැල්මොනී බලන්න ගියා උදේම.......ටික දවසක් ඉඳලා එන්නම් කිව්වා.....

" ම්වෝ.......එයා මට කිව්වේ නෑනේ 😒 "

🐯 කියන්නේ කොහෙද තවුසේ නිදිනේ 😒 දැන් මේ  කොහේ යන්නද හදන්නේ

" මං යනවා අර භූතයාගේ ඇකඩමි එකට.මට ආයේ ඔෆිස් යන්නත් එපාලුනේ "

🐯 ඒක හොඳයි යමු මං ගිහින් දාන්නම්.

" අනීයෝ ඔයා ඔෆිස් යන්න මං ⁣ජේකේට එන්න කිව්වා "

Mr.Sunshine ❤️ ( Completed ) Where stories live. Discover now