Chapter 11 🌞

253 57 26
                                    

Morning 🌞🌄

කවුරුහරි පොල්ලකින් තඩිබාලා වගේ මුළු ඇඟම රිදෙනවා........මං ඇස් පියාගෙනම ඊයේ රෑ ගැන මතක් කරා.........

" දෙයියනේ 😫😫😫 මං කොහොමද දැන් මේ මනුස්සයාට මූණ දෙන්නේ......."

මං හිතින් හිත හිත හිමිට ඇස් ඇරියා.....ඇස් අරිනකොට දැක්කේ හොබී මාවත් බදාගෙන නිදාගෙන ඉන්නවා......ලේන් පැටියෙක් වගේ හොබී නිදාගෙන ඉන්නකොට 🥺 මං හිමිට මගේ අත හොබීගේ කොණ්ඩේ අතර ගෙනිච්චේ ඊයේ රෑ ගැන හිත හිතා......මුලදි අකමැති වුනත් පස්සේ මගේ හිත ඒකට කැමති වුනේ මාත් ගෑනියෙක් නිසා....මටත් ඉතින් හැඟීම් දැනීම් තියෙනවා.....🙂 ටික වෙලාවක් ඉඳලා මං බිම තිබ්බ හොබීගේ ටී ශර්ට් එකත් අරගෙන ඇදගත්තේ බාත්රූම් එකට යන්න.....ඇඳෙන් බැහැලා අඩියක්වත් යන්න හම්බුන් නෑ මං එහෙමම බිම ඉඳගත්තේ යටිබඩත් එක්කම කකුල් දෙකත් රිදෙන්න ගත්තු නිසා........

' ආව්............😫 "

මගේ සද්දේට හොබී ඇහැරුනා........

🐿️ කොහෙද යන්නේ ඔහොම ඉන්නවා.......

" ඕනේ නෑ මං යන්නම්......."

මං ආයේ අමාරුවෙන් වුනත් නැගිට්ටේ හොබීගේ මූණ බලන්න මට ලැජ්ජාවක් තිබ්බ නිසා........ඒත් එක්කම හොබී ඇඳෙන් බැහැලා ඇවිත් මාව අල්ලගත්තා......

🐿️ බකපණ්ඩිතයිනේ තමුසේ ඉතින් 🙂 ඉන්නවා මං එක්කගෙන යන්නම්.......

හොබී මාව හරහට වඩාගෙන බාත්රූම් එකට අරන් ගියා......මාව බාත්ටබ් එකෙන් තියලා ටවල් එකත් දීලා හොබී ආයේ බාත්රූම් එකෙන් එලියට ගියේ මට නාගන්න කියලා 🙂 ඇඟට වතුර වැටෙනකොට හොබීගේ හපන්කම් වල ප්‍රතිඵලයක් විදිට මට කෑගැහුනේ බෙල්ලේ තිබ්බ hickey එකක් ටිකක් දරුණු විදිහට තිබ්බ නිසා.......මං ඉක්මනට ⁣වොශ් එකක් දාලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේම ඇඟ දිහා බලාගෙන හිටියේ ඇඟ පුරාම තියෙන hickey එකින් එක අල්ලන ගමන්.........😐🙂 ටවල් එකත් ඇදගෙන මං බාත්රූම් එකෙන් එලියට එනකොට හොබී මුළු කාමරේම අස් කරලා 🙂 ඇඳේ ශීට් එකත් මාරු කරලා මේ ඩින්ගට.........මං ලැගේජ් එක ලඟට ගිහින් ලැගේජ් එක ඇරලා පහසුම ඇඳුමක් අතට ගත්තේ දැන් කෙහොමත් ගෙදර යන නිසා..........ඒ අතරේ හොබී බාත්රූම් එකට ගියේ වොශ් දාන්න........මං වින්ඩෝ එකෙන් ගාර්ඩ්න් එකේ ඉන්න යුන්ගී ඔප්පා දිහා බලාගෙන හිටියේ තවත් මං එයාට ලංවෙන එක වැරදි නේද කියලා මගෙන්ම හිතන ගමන්.......මටත්  නොදැනීම මගේ ඇස්වලට කඳුලු ආවේ මාවත් පුදුම කරවලා.......

Mr.Sunshine ❤️ ( Completed ) Where stories live. Discover now